1. parallax

    ටෙලිනාට්‍ය

    aaaaaaaaa ක‍ෝපි ක‍ඩේ යකෝ! ඒකනේ දැන් පට්ටර්‍ම :lol::lol::lol::lol::lol::lol:
  2. parallax

    ටෙලිනාට්‍ය

    gini awi saha gini keli a/l iwarai arungal thawa ara guru gee Ehipillamak Yata issara ITN eke sunday 8c ekata gya hoda tele dramas. dan nm chora haththaawai... dan TV blnne na bn
  3. parallax

    SLT Slow

    ikman එකේ තියෙනවා cash on delivery! antenna එකක් ගත්තා Yagi එකක් ebay එකෙන්
  4. parallax

    Rep Power Wedima Kageda?

    යකෝ මගෙත් 4i නේ.
  5. parallax

    මගේ ANDROID GAME එක

    උඩට
  6. parallax

    ගැහැණු_නම

    අශ්කා කියාල දාපන්. යකෝ විලි ලැජ්ලාවක් තියෙන එකෙක් පලවෙනි Love එකේ නම තියෙනවද බං තමන්ගේ ළමයට. අපෝ උඹ නම් කිඹි සිඹෙක්
  7. parallax

    සල්ලි මාරු කරගන්න help (money exchange)

    Bank eken puluwan mcn. money exchange krna thanakin kara gnnwa nm kara gnna one loku gaanak nm. nathnm bank eken awlk na
  8. parallax

    hopper koththu.

    මචං yamu එකෙන් කොපි කරලා හුගාක් අමාරු ඇති‍ නෙහ්?
  9. parallax

    SLIIT Online Registration Help Plz

    awlk na mcn normaly depost slip ekakin deposit krath. SLIIT eke name eka watila print wela enwa slip eka. wenama form ekak na aye fill krnna. description eke ube id num eka daanna. slip number ekata mokak dammath awlk na bn hriyt slip eka upload kra nm. case ekak unoth hada gnna puluwan sliit...
  10. parallax

    iPhone 6s ගන්න කූඩාරම් ගහගෙන හිටපු හැටි

    Marketing තමයි මචං. Apple හැමදාම කරේ marketing. අනිත් එක Device Quality එක අතින් නම් මට ඇපල් සුපිරි. ios නම් කතා කරලා වැඩක් නෑ චොර හැත්තෑවයි
  11. parallax

    Child Predator

    පොඩි කොල්ලොන්ටත් ඔච්චර තමයි බං පරිස්සම් කරන්න ඕනේ අද කාලේ මහ වේ# බල්ලෝ ඉන්නේ බං
  12. parallax

    Child Predator

    මේකේ දෙවෙනි සීන් එකේ තාත්තා කියන ටික අහන් හිටහංකෝ. පව් බං. මේක ඉතිං වයසේ වැරුද්ද
  13. parallax

    BELL 4G

    bump danna widiyt kyna speed eka enwa mcn
  14. parallax

    තුවක්කු 4

    machan copy krpu thana damma nm neda hoda.
  15. parallax

    People are awesome කොහොමද වැඩ කිඩ? Motivation

    awrudu 3k withara kara machan, dan krnne na bn ae korean master gya lankawen. ayeth igena gnnawa nm igena gnne korean master kenekgen witharamai
  16. parallax

    People are awesome කොහොමද වැඩ කිඩ? Motivation

    මේකේ තියෙන ගොඩක් clip TAEKWONDO ඒව මචං. මමත් කරලා තියෙනවා Blue Belt එනකම්. All island medal එකක් තියෙනවා bronze. පට්ට මචං Fitness හැදෙනවා මාර විදිහට ඒ වගේම Quick වෙනවා

    No contents