මචං මේක online community එකක්. එක එකා කියන කතා නෙමෙයි තමන්ගේ අදහස් ප්රකාශ කරන්නනේ උඹ කිරියට එන්නේ. ඒකට ගරු කරනා එකා ගරු කරයි නැති එකා එක එක ඒව කියයි. ඒකට හිත් රිදවා ගන්න එපා මචං. online කියන concept එක තේරුම් ගනින්. උඹට යන්න එපා කියලා මන් කියන්නේ උඹලා වගේ මේ කිරියට වැදගත් එවුන් එක එකා ගියහම මේක...