තහනම් පුතා ගිනි අවි ලග තබා ගැනීම. ලංකාවේ නීතිය අනුව ගිනිඅවි දෙන්නේ වගා ආරක්ෂාවට, ජිවීත තර්ජනයක් තියෙනවා නම් ආත්මාරක්ෂාවට, බැංකු සහ මුල්යම දේවල් ප්රවාහනයට ඒ වගේ විශේෂිත කාරණා සදහා විතරයි. නිත්යානුකුලව නයිට් ක්ලබ් ආරක්ෂා කරන්න ගිනි අවි දෙන්නේ නෑ බං. හොද ගිනි අවි නීතියක් මං නම් දකින විදියට ඒක.