ස්වයං රැකියාවක් උදව්
මචං මං ස්වයන් රැකියාවක් පටන් ගන්න ඉන්නෙ.
රස කැවිළි වගේ දේවල් පැකට් කරලා විකුණන්න.
මට දැන ගන්න ඕන
01. ව්යාපාරය ලියාපදිංචි කරන්නෙ කොහොමද? ඉඩමෙ ඔප්පුව ඔිනද? ඔප්පුවක් නැත්නම් බැරිද?
02. තල කැරළි හදනවනම් තල හා හකුරු අඩු මිලට ගන්න තැනක්?
03. තල කැරළි ඔතන කොළ කොහොමද සපයා...