bmp polish karanna berida? Paint kalahama nikan thada wadi wage nedda?

hodata polish karapan,polish karala brush karanna hodata dilisennama. paint karama cheap look ekak enne. eliyatanam dulux weathershield ekak ganna.,
වතුරෙන් දියකරන එක නම් ගාන්න එපා පොතු යනවා කාලෙකින් එපොක්සි (Epoxy) ෆොලෝ පේන්ට් එක ගාන්න කාලයක් පවතිනවා![]()
වතුරෙන් දියකරන එක නම් ගාන්න එපා පොතු යනවා කාලෙකින් එපොක්සි (Epoxy) ෆොලෝ පේන්ට් එක ගාන්න කාලයක් පවතිනවා![]()
වතුරෙන් දියකරන එක නම් ගාන්න එපා පොතු යනවා කාලෙකින් එපොක්සි (Epoxy) ෆොලෝ පේන්ට් එක ගාන්න කාලයක් පවතිනවා![]()
ගනන් නම් නිකන් ෆ්ලෝ පේන්ට් එකට වඩා වැඩී ලගදි නම් මිලක් මම දන්නේ නෑ හාඩ්වෙයාර් එකකින් පොඩ්ඩක් බලන්නමේක හොදයි මචං ඇතුලේ ටින් දෙකක් තියනවා කලවම් කරලා තමයි ගාන්න තියෙන්නේ පේන්ට් කරන කෙනක්ට කියලාම ගාවගන්න එක හොදයි මාර සැරයි මේක හුස්ම ගන්නකොටගනන් නම් නිකන් ෆ්ලෝ පේන්ට් එකට වඩා වැඩී ලගදි නම් මිලක් මම දන්නේ නෑ හාඩ්වෙයාර් එකකින් පොඩ්ඩක් බලන්න
තිනර් දාලා දිය කරන්නෙ.
උබට ආස නම් ගෙනත් ගාපන්. මම නම් කියන්නෙ ගාන්න එපා කියලා. ගේ අතු ගාද්දි පොතු වගේ ගැලවි ගැලවි යනවා. ස්ප්‍රේ මැෂීමක් ගෙනල්ලත් එක පාරක් ගෑවා. ඒත් පොතු යනවා මචන්. හොදමදේ පොලිෂ් එක ගාපන්. ඒක කොහොමත් මාසෙකට සරයක්වත් පොලිෂ් කරන්න වෙනවා. ඒත් අර තරම් අවුලක් නෑ.කවුරු මොන කතා කිව්වක් දිය කරලා ගාන මගුලවල් ගාන්න එපා. කොහොම ගැවැත් හීරෙද්දි පොතු පොතු ගැලවෙනවා.gelawenne nethi1 k tiyenawada mcnකොහෙද මිනිහො වතුරෙන් දිය කරන්නෙ.තිනර් දාලා දිය කරන්නෙ.
උබට ආස නම් ගෙනත් ගාපන්. මම නම් කියන්නෙ ගාන්න එපා කියලා. ගේ අතු ගාද්දි පොතු වගේ ගැලවි ගැලවි යනවා. ස්ප්‍රේ මැෂීමක් ගෙනල්ලත් එක පාරක් ගෑවා. ඒත් පොතු යනවා මචන්. හොදමදේ පොලිෂ් එක ගාපන්. ඒක කොහොමත් මාසෙකට සරයක්වත් පොලිෂ් කරන්න වෙනවා. ඒත් අර තරම් අවුලක් නෑ.කවුරු මොන කතා කිව්වක් දිය කරලා ගාන මගුලවල් ගාන්න එපා. කොහොම ගැවැත් හීරෙද්දි පොතු පොතු ගැලවෙනවා.