ගොඩක් තැන් වල කිරි තේ ඉල්ලුවම පොඩි ත්රී ඉන් වන් පැකට් තමයි දැන් හදන්නේ. මොන මල ජරාවල් ද දන්නේ නෑ. කිරි කඳුලක් වත් ගෑවිලා තියෙනවද මන්ද ඔවයේ.
බුකියේ එහෙම දැකලා තියෙනවා මිනිස්සු උඩ දාගෙන cardamom රස ඒව පැකට් ගණන් බොනවා. අර කැෆේ, මේ කැෆේ කියලා නානාප්රකාර ජාති තියෙනවා. රස කර කර බොමු.
මිනිස්සු පව්...