1. Voltage

    හිමිවරුන්ගේ උද්ඝෝශනයට සහය පලකරමින් විදුලිය ජලය දුම්‍රිය අඩාලයි

    සම්මා හර්තාල් ඉඳලා ඉඳලා අව්ව පායලා මන් මේ රෙදි ටික වතුරේ දාලා හෝදගන්න බැරිව ඉන්නේ අනේ සාදුල ටික ඉක්මනට කරන්ට් එක දුන්නොත් හොඳයි
  2. Voltage

    කරන්ට් එක තියෙද ?

    කිඹිස්ස නෑ
  3. Voltage

    ආණ්ඩුව නම් හාන්සියි

    මහා ඇත් රජුට අමාරුයි නේද මේ වෙලේ
  4. Voltage

    ඝනගම්මානයේ ආතල්

    ඔව්. නෝන්ඩි කරපු කට්ටඩ්යෙක් තැපැල් මගින් පිලිතුරු එවල ද කොහෙද
  5. Voltage

    ඝනගම්මානයේ ආතල්

    පාතේගම තට්ටය මොලේ තියෙන කෙනෙක් කියලා හිතුවේ. තුක් නොදකින් කහකඩය
  6. Voltage

    ත්‍රස්තවාදී රස්තියාදු සිවුර 💔🙏

    කහකඩ තක්කඩින්ට කෙල වෙලාම පල 😁 එකෙක් නැගිටින්නේ නෑ නිදහස් කරණකන් ඔතනටම වෙලා හිටු..!!
  7. Voltage

    සිගරට් ගහන හාමුදුරුවෝ 😂 😂 😂

    තක්කඩි කහකඩ ප්‍රජාව ගෙන් ලංකාව බේරගන්න වෙයි වගේ මුලින්ම
  8. Voltage

    Machanla whatsapp eka hack una 🥲

    Utto mage podi business WhatsApp ekath ada ude hack wuna. OTP aweth na. Android, Mobitel Kalabala nowi indala cool down wenakan indala dan try kala. Wade goda. Eka digata OTP illanna yannath epa
  9. Voltage

    Router එකට Use කරන Power Backup එක මොකක්ද?

    UPS 12v battery + buck converter. So far so good.
  10. Voltage

    සින්හල සින්දු නෙමෙයි උබලට මොනම සින්දුවක් වත් අහන්න දෙන්නෙ නෑ

    ඔය රංග දශනයකා පට්ට ගොබ්බ line එකක් දෙන්නේ. මට මතකයි කලින් රහල් බුලත් එක්ක මුන් ඔය වගේ එකක් අටවන් හිටියා. තීරණ හරිද වැරදිද කියන එක ඉතින් වෙනම කතාවක්. යන්තම් සල්ලි කියක් හරි හොයාගෙන වෙඩිං එකක් කන උන්ටත් කෙල වෙනවා.
  11. Voltage

    උබල ෆෝන් Off කරනවද? Restart කරනවද?

    Redmi wala nam thiye option eka. Huawei walath thibuna
  12. Voltage

    උබල ෆෝන් Off කරනවද? Restart කරනවද?

    Everyday auto off, auto ON දාලා තියෙන්නේ 11PM - 3AM වගේ
  13. Voltage

    Questions ### හොඳම කේක් help

    හැමතැනම තියෙන කෙක් කඩයක් මොකද්ද හොරණ එකක්. ඒක කොහොමද 🤣 බිත්තර දාලා හදන කේක් නම් හොයාගන්න තියෙයිද බං. කේක් හදන ගෙදරකින් වගේ ගනින්
  14. Voltage

    පිහිය ඕනි නන් අලිය එක්ක වරෙන්.

    ඇවිල්ලා ඇවිල්ලා
  15. Voltage

    මෙන්න මේ CEO මැඩම්ගේ job වේකන්සි එක බැලුවද?

    මෙයා නම් ගොඩක් බිසි කෙනෙක් වගේ, සෑහෙන්න තදින් වැඩ කරනවා කියන්නේ
  16. Voltage

    සිංහලුන්ගෙ ලෝං වීකෙන්ඩ් ⛱️🏕️🤠

    ට්‍රිපක් ගිය කාලයක් මතක නෑ ඔයි
  17. Voltage

    Should i move 🤔

    Just try.

    No contents