බෝඩ් දාන්න ඕනෑ නෑ බං 🤣 උඹ ගෙදර නම් කරන්නේ උඹ අයිති ලේකම් කාර්යාලයෙන් තනි පුද්ගල එකක් ගනින් තව ප්රාදේශීය සභාවෙන් trade licence එකක් ගන්න ඕන අවුරුද්දෙන් අලුත් කරන්න ඕන ඒක නම්. මේක මෙහෙම කිව්වට ඉතින් form එකක් අරන් රටේ නැති docs කීපයක් දෙන්න ඕන ඉතින් ග්රමසේවකගේ සහතික කිරීමත් අවශ්යයි.
කෝකටත්...