හොස්ටින් ගන්න ගිහින් වෙච්ච "දත්" කේස් එක!

Rexi

Junior member
  • Dec 14, 2025
    41
    25
    18
    ඊයේ මම අපේ එළකිරි එකේ මෙම්බර් කෙනෙක්ට කෝල් එකක් ගත්තා හොස්ටින් පැකේජ් එකක් ගැන විස්තර අහගන්න. මනුස්සයා කිව්වා එයා මේ වෙලාවේ ඉස්පිරිතාලේ ඉන්නේ කියලා. මාත් ඉතින් සීරියස් පිට අහගෙන ඉන්නකොට තමයි වැඩේ පත්තු වුණේ.

    ඔන්න ඒ අස්සේ ෆෝන් එකට ඈතින් ඇහෙනවා ගෑනු කෙනෙක් මර ලතෝනි දෙනවා, "හෙලෝ... හෙලෝ... මල්ලි! අර පුතා ආයෙත් ත්‍රීවීල් කාරයෙක් එක්ක රණ්ඩුවට ගිහින් දතක් කඩාගෙන ඇවිත්!" කියලා.

    අන්තිමට මට හිතුණේ මුගෙන් හොස්ටින් ගත්තොත් මගේ සයිට් එකේ ඩේටා ටික විතරක් නෙවෙයි, මගේ කටේ තියෙන දත් ටිකත් පරිස්සම් කරගන්න වෙයි කියලා. මොකද හොස්ටින් එක Expire වුණ දවසට මූ ත්‍රීවීල් එකක් අරන් මගේ ගෙදර ආවොත් එහෙම මටත් වෙන්නේ ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න තමයි!
     
    • Haha
    Reactions: shansena27

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    rexi rexi rexi...

    On My Way Running GIF by TikTok