මට උදව් කරන්ඩෝ............!
මචන්ස්ලා...! මට ජොබ් කට්ටක් එකක් සෙට් උනා. රෑට තමයි වැඩකරන්න තියෙන්නේ.මම බයික් එකක් ගන්න හිතන් ඉන්නවා. හැබැයි සල්ලිනම් වැඩිය නෑ. ජපන් බයික් එකකට ආසයි. මම වැඩිය බයික් ගැන දන්නේ නෑ. මම කැමති හොන්ඩා හොනර්ට් වර්ගයේ බයික් එකකට. අම්මගේ කන කර උකස් කරලා තමයි බන් ගන්න...