උඹේ කතාව බලපු මගේ හිතටත් ගොඩක් වේදනාවක් දැනුනා මචන්. උඹට උනා වගේ සිද්දියක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියල මම ප්රර්ථනා කරනවා :(. අපේ ජීවිත ගමනට ගොඩක් කට්ටිය මගදී එකතු වෙනවා. ඒ අය අපේ ජීවිත ගමනේ අවසානය තෙක් අපිත් එක්ක එන්නේ නෑ. අපිත් එක්ක ඉන්න තියෙන කාලය ඉවර උනාම ඒගොල්ලෝ අපිව දාල යනවා. උඹ වගේම...