1. M

    DIALOG TV IN OTHER COUNTRIES

    මැලේසියාවේ බලනවා බන් හැබැයි රිලෝඩ් කරන්න වෙන්නේ මෙහෙන් .. එක්කෝ ඔන්ලයින් කාඩ් එකකින් රිලෝඩ් කරන්න පුළුවන් මම හිතන්නේ . අව්ලක් වෙන එකක් නැහැ වැඩ කරයි
  2. M

    God's new shades!

    කලුවරද අනාථයෝ දැන් ?
  3. M

    බයික් එක ගත්තා...

    බුදු සරණයි පරිස්සමින් පැදපන් එල බයික් එකක්
  4. M

    Suzuki Gixxer 155 cc

    පස්ස කැතයි . ලුක් එකනම් ඉතින් ඇත්තටම බයික් එකක් දකිනකල් කියන්න බහ
  5. M

    FZ BIKE PRICE WADI WENAWA..........

    ඔකේ ගැන කොහොමත් බයික් එකේ වටිනාකමට වඩා ගොඩක් වැඩියි . තවත් ගණන් වැඩි කරන්නේ මොන මගුලකටද ? . දැන් ඉස්සරහට ඕක වගේම බයික් ටිකක් ආවම fz ගන්න එකක් නැහැ . ලස්සනට දිසන්ට් පිට කොල්ලෙක්ට යන්න පුළුවන් බයික් එකකට තිබ්බේ ඕක නිසා සේරම ඕක ගත්තේ . එත් ඉස්සරහට වෙනස් වෙයි
  6. M

    iphone ගැන ඕනේ දෙයක්...

    carrier lock තියෙන ෆෝන් එකක් හදාගන්න පුලුවන්ද ? 5ස් එකක් japan වල යුස් කල එකක
  7. M

    Satelite TV...

    free to air channels maybe
  8. M

    Gym යන කොල්ලොන්ගෙන් හෙල්ප් එකක් ඕන !

    මේකේ දන උන් හිටිය අහපන් ... මම දන්නා විදියට බාබෙල් ක්ර්ල් වලින් ශේප් වෙන්නේ බිල්ඩ් උනාම .
  9. M

    Dialog tv new channels UPDATES !@#

    මෙලෝ රහක් නැහැ බන් මුන් දැම්ම චැනල් වලින් ගොඩක් .. ගොබ්බ චැනල් එකක් දෙකක් ඇරෙන්න ... ඩයලොග් naw කියල එකක් උඩටම ඔබල
  10. M

    Gym යන කොල්ලොන්ගෙන් හෙල්ප් එකක් ඕන !

    barbell curl karanne shape wenna neh ? bigger wenna neme
  11. M

    Suzuki Volty Lovers

    මොඩිෆයි කරන්න එපා . ඔරිගීනල් ලුක් එකට ගන්න බලන්න
  12. M

    අතුරුදහන් වූ තරුණිය මිදුලට ආවේ කොහොමද ?

    ප්‍රයිවට් කැම්පස් වල rag කරනවා කියන එකනම් මහම මහා විහිළුවක් බන් . :D
  13. M

    Dell 5th Generation Laptops.

    කොහෙද තියෙන්නේ බඩු ?
  14. M

    Sirith Maldama (සිරිත් මල්දම)

    මේ කවි pdf hari text හරි විදියට තියෙන එක බාගන්න නැද්ද ?
  15. M

    Suzuki New Bike

    :angry: මෙව්වා ලංකාවට ආවේ නැත්තේ මොකෝ බන් තාම ? fz v2 එකවත් නැහැ
  16. M

    කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

    :rofl: ඔය ලොකු කම ඔලුවේ තියාන ඉදපු සමහර උන් නිසා උන්ගේ පවුල් වල උන ඔය උබල කියන අවුල් කියන අය ගාව කුලී වැඩ :yes: . :yes: ඔව්ව ඔලුවේ තියාන ඉදිය කියල කන්න බොන්න දෙන්නේ නැහැ එකෙක්ටවත් උකා ගන්න කියල උබ වෙන එකක් හොයාගනින්

    No contents