1. M

    ශ්‍රී ලාංකීය සැප

    අලුත් එකක් පටන් ගනිල්ලා
  2. M

    කෙල්ලන් යනු

    මේකනම් තේරෙන එකක් නැහැ කෙල්ලොන්ට :P
  3. M

    facebook වැඩ නැද්ද ?

    හුක් පපයා හිටි ගමන් හරි ගියා ආයෙම වැඩ නැහැ . හෙන ස්ලෝව් ආපු වෙලෙත් .... රිදෙන්නම ගහල වගේ මෙදා පොටේ නම්
  4. M

    facebook වැඩ නැද්ද ?

    දැන් නම් හරි ..
  5. M

    facebook වැඩ නැද්ද ?

    :confused: ඇරලා වගේ කවුරු හරි . එක්කෝ අප්ඩේට් එකක් වැරදිලා :D :P කෙල්ලෙක්ගෙන් නම්බරේ ගන්න ඔන්න මෙන්න තියෙද්දී කෙල උනේ :angry:
  6. M

    facebook වැඩ නැද්ද ?

    :oo::baffled: ලංකාවේ විතරද
  7. M

    facebook වැඩ නැද්ද ?

    :confused::oo: මීට සුළු වෙලාවකට පෙර ෆේස්බුක් එකට දඩින් බිඩින් දොඩන් උනානේ බන් .. උබලටත් එහෙමද ?
  8. M

    Airtel data

    bump :(
  9. M

    කෙල්ලන් යනු

    උබලත් අහු වෙන එව්වා දාපල්ලා :)
  10. M

    කෙල්ලන් යනු

    Thread continues ...... :P මේකනම් ඇත්ත නේද බන් ? සුපුරුදු විදියට ඉස්සුවේ බුකියේ පිටුවකින් https://www.facebook.com/kellanyanu
  11. M

    ARROW Season 3 Preview — with Ra’s al Ghul

    ඇරෝ සිංහල එක බැලුවම ඇරෝ බැලිල්ල එපාම වෙලා ගියා බන්
  12. M

    කෙල්ලන් යනු

    මේකනම් අපේ උන්ට
  13. M

    කෙල්ලන් යනු

    රිදිලා කෙල්ලොන්ට මගේ රෙප් කපලා .. ම්මේ ටික උන් වෙනුවෙන්
  14. M

    මියගිය බයික් පදින්නන්ගේ ස්මාරකය

    :( මමත් දන්නා උන් දෙතුන් දෙකෙන් අනාගත්ත මේ ලදී ලගම අයිය කෙනෙක් මරුන . මනුස්සයාගේ කිසි වරදක් නැතුව බන් . එහා පැත්තෙන් ආපු එකා කෙළගෙන ඇවිත් හප්පලා
  15. M

    කෙල්ලන් යනු

    හැමදාම ඇවිත් බයික් ත්‍රෙඩ් කියෝලා යනවා අදයි ඔන්න ත්‍රෙඩ් එකක් දාන්නේ ඉස්සෙල්ලම හොදනම් සලකන්න :P :yes: ඉස්සුවේ මූණු පොතෙන් https://www.facebook.com/kellanyanu?fref=photo

    No contents