facebook වැඩ නැද්ද ?

machanHD

Member
Jul 9, 2014
134
9
0
සිරි ලංකාව
:confused::oo: මීට සුළු වෙලාවකට පෙර ෆේස්බුක් එකට දඩින් බිඩින් දොඩන් උනානේ බන් .. උබලටත් එහෙමද ?

bTj2DPc.png

 

machanHD

Member
Jul 9, 2014
134
9
0
සිරි ලංකාව
හුක් පපයා හිටි ගමන් හරි ගියා ආයෙම වැඩ නැහැ . හෙන ස්ලෝව් ආපු වෙලෙත් ....

රිදෙන්නම ගහල වගේ මෙදා පොටේ නම්