World Wide Web එකට අදට අවුරුදු 30!!
World Wide Web වලට අදට අවුරුදු 30යි. 1989 මාර්තු 12, Sir Tim Berners-Lee World Wide Web හදුන්වල දුන්නෙ අවුරුදු 30කට කලින් අද වගේ දවසක. :yes::D:love:
මුලින් Sir Tim Berners-Lee මේක නම් කරන්න ඉදල තියෙන්නෙ ‘Information Mesh’ කියල පස්සෙ තීරණය වෙනස් කරල World...