මේ method එක Sublime Text 3 Windows x64 & Linux x64 දෙකටම වැඩ.
official website එකෙන් sublime text 3 download කරල install කරගන්න.
Download: https://www.sublimetext.com/3
ඊට පස්සෙ installed location එකේ sublime_text.exe එක hex editor එකකින් පහල දාල තියෙන offset වල original value එක මම දීල තියෙන patched value වලට replace කරන්න.
Offset: 0x3BEB98 Original: 0x84 Patched: 0x85
Offset: 0x477C6E Original: 0x75 Patched: 0x74
Offset: 0x31BFED Original: 0x48 Patched: 0xC3
ඊට පස්සෙ /etc/hosts file එකට මේ entries ටික add කරන්න.
0.0.0.0 www.sublimemerge.com
0.0.0.0 sublimemerge.com
0.0.0.0 www.sublimetext.com
0.0.0.0 sublimetext.com
0.0.0.0 sublimehq.com
0.0.0.0 telemetry.sublimehq.com
0.0.0.0 license.sublimehq.com
0.0.0.0 download.sublimetext.com
0.0.0.0 download.sublimemerge.com
0.0.0.0 45.55.255.55
0.0.0.0 45.55.41.223
sublime text 3 එක මම දාල තියෙන image එකේ වගේ unlimited user license වලට patch වෙලා නම් වැඩේ ගොඩ

උඩ කියපු ඒව මෙලෝ හසරක් තේරුනේ නැත්තන් මෙන්න මම patch කරගත්ත sublime_text.exe එක. ඒක download කරන් ඔයා official sublime text website එකෙන් ගත්ත setup එක install කරල installed path එකට ගිහින් මගෙ sublime_text.exe එක දාල replace කරන්න. පස්සෙ උඩ මම දාල තියෙන entries ටික host file එකට add කරන්න.
patched sublime_text.exe (kenway): http://bit.ly/sublime3kenway
Special thanks to @xCameronx @ghost @cipherhater
FOR EDUCATIONAL PURPOSES ONLY.
Rep+ add කරන අයට Rep+ back කරණු ලැබේ 

Last edited:



