Totally Faake 100% :yes:
මොලේ තියෙන ඕන එකෙක්ට තේරෙනව ඕක බොරුවක් කියල.
අවාසනාව කියන්නේ ලෝකේ වැඩිපුරම ඉන්නෙ මොලේ නැති එවුන්.
අපේ ගමේ මෝඩ හරක් ගොඩක් ඉන්නේ.එවුන් හිතන් ඉන්නේ මේක ඇත්තක් කියලා
මම එකෙක්ට කිව්ව ඕක් බොරුවක් කියල..ඒපාර මූ හිනාවෙනව කෝචොක් එකට උබ දන්න රෙස්ලින් කියල . උබල වගේ මෝඩයොත් ලෝකෙ...