එක්නැලිගොඩ සිද්ධිය:
බුද්ධි නිලධාරි ශම්මි යළි සේවයේ පිහිටුවයි
සමන් ගමගේ
ප්රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග සේවය අත්හිටවූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න ඊයේ (23 දා) සිට යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාව පියවර ගෙන...