ආර්ථික අර්බුදය තවත් උග්ර වන ලකුණු
ශ්යාම් නුවන් ගනේවත්ත
තවත් වර්ෂයක් අවසන් වී නව වර්ෂයක් උදාවී තිබේ. මේ උදා වූ 2017 නව වසර දේශපාලනමය වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද තීරණාත්මක එකක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. දැනට අප මුහුණදී සිටින ආර්ථික අර්බුදය මේ වසරේදී (2017) තවත් උග්ර වන ලකුණු ද හැම...