1. UniMatrixZero

    PIYAVI ASIN OBBATA (copy from SILUMINA Paper)

    මෙන්න මේ ලින්ක් දෙකේ නොපෙනෙන ලෝකය ගැන ධර්මානූකූල විග්‍රහයක් තියෙන්වා, පිළිවලට කියවන්න 1. http://www.rivira.lk/2010/01/31/rividahara4.htm 2. http://www.rivira.lk/2010/02/07/rividahara4.htm (මතක ඇතුව ඉන්ටනෙට් එක්ස්ප්ලෝර එකෙන් යන්න, නැත්නම් ෆොන්ට්ස් පේන්නේ නැහැ) අනික සිළුමිණ පත්තරේ යන ආර්ටිකල්...
  2. UniMatrixZero

    බේරගැනීම හා දෂ්ට කිරීම

    අපි දන්නවද ආයතන හය මොකද්ද කියලා , බලන්න කලින් ? :rolleyes:
  3. UniMatrixZero

    Budu Samidu Daka Ganimu !

    ඔව් මම මෙම කර්මස්ථානය වඩනවා. මම වඩන්නේ "නමෝ අරහං" යනුවෙන්. මම කැමතියි පොඩි විග්‍රහයක් කරන්න විශේෂයෙන් නව අරහාදි බුදුගුණ ගැන අවබෝධයක් ඕනද භාවනාව වඩන්න කියන එකට. බුදුපියාණන්වහන්සේ වරක් මෙහෙම කියළා තියෙනවා, "මම එක් බුදුගුණයක් ගෙන මාගේ ජීවත කාලෙම වෙනත් කිසිම දහමක් ගැන කියන්නේ නැතුව, ඒ ගුණයම පමණක්...
  4. UniMatrixZero

    Budu Samidu Daka Ganimu !

    බුදුගුණ භාවනාව ඉතාමත් හොඳ සමාධිය ආරක්ෂාව ගෙනදෙන භාවනාවක්, ගුණ නමයම එක ගාථාවක් ලෙස හෝ වෙන් වෙන් වශයෙන් වඩන්න පුළුවන්. වෙන් වෙන් වශයෙන් කිව්වේ, නමෝ අරහං නමෝ සම්මා සම්බුද්ධෝ ආදි වශයෙන්, අනිවාර්යෙන්ම භාවනාව වඩන කෙනාට ගැලපෙන ගුණයක් එනවා (ඒ කිව්වේ ඒ ඒ ගුණය වඩන විට තමන්ට ගැලපෙන ගුණය ආවාම ශරීරයට...
  5. UniMatrixZero

    hari .. vote kala :D

    hari .. vote kala :D
  6. UniMatrixZero

    භාවනා

    මෙහෙමයි .. මෙත් වැඩීම කියලා අපි සාමානයෙන් මම නිදුක් වෙත්වා මම නීරෝගි වෙත්වා මම සුවපත් වෙත්වා මම දුකින් මිදෙත්වා කියලා තමයි කියන්නේ (ඒ වගේම මා මෙන්ම කියලත් කියන්න පුළුවන්). මම කිව්ව විදිහට ඔය භාවනාව ලෞකික, ලෝකොත්තර වශයෙන් දෙවිදිහකට වඩන්න පුළුවන්. මුලින් බලමු ලෞකික පැත්ත. ඒ කියන්නෙ...
  7. UniMatrixZero

    භාවනා

    මෛත්‍රී භාවනාව කොටස් දෙකක් තියෙනවා, එකක් ලෝකොත්තර මෛත්‍රී භාවනාව (නිවන් දකින භාවනාව) අනික ලෞකික මෛත්‍රී භාවනාව (සසර ගමන තියෙන සුගතියට හේතුවෙන) ඉතින් බුද්ධ දේශණාවේ මෙහෙම කියළා තියෙනවා, "මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, මේ මෛත්‍රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්‍රමණ...
  8. UniMatrixZero

    අනිත්‍යය

    :eek: ජීවිතය, තණ අග රැඳෙන පිනි බිඳු වැන්නේ.
  9. UniMatrixZero

    දස රාජ ධර්මය 4

    ඔව්, ඔබ හරි.. ඒත් මම ඉහත පොස්ට් එක දැම්මේ, බලන කෙනෙකුට "ඒ මචං, බුදුහාමුදුරුවෝ තරහකාරයෙකුට (දුෂ්ඨයකුට) ගැහුවට, බැන්නට කමක් නැහැ කියළා තියෙනවානෙ බං" කියන හැඟීම නැති කරන්නයි.
  10. UniMatrixZero

    දස රාජ ධර්මය 4

    මට පෙනෙන විදිහට මෙම ගාථාවෙ අර්ථ පටලවා ගෙන හැඩයි (හරි තේරුම මාත් දන්නේ නැත). නමුත් අර්ථ වැරදි බවට මට හේතු කිව හැක, ඒ මන්ද උන්වහන්සේ විසින් පහත දේශණාව පැහැදිලි ලෙසම මහ ප්‍රජාපති ගොතමී මෙහෙණින් වහන්සේ ඇසු ප්‍රශණයකට පිළිතුරක් වශයෙන් දුන් නිසාය. "යමක් ඇසුරු කරන විට ලෝභක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව...
  11. UniMatrixZero

    සංස්කාර...

    ඔව් ඔබ හරි, අර්‍යයන් වහන්සේ නමක්ගෙන් බණ අහන වෙලාවකට උන්වහන්සේ බණ කියන්නේ ලෝක අනුකම්පාවෙන්. ඒ වෙලාවාට උන්වහන්සේගෙන් සුදු කිරණ (අපට පෙනෙන්නෙ නැහැ) ධාරවක් නිකුත් වෙනවා. ඒකෙන් ඒ බණ අහන කෙනා ඉබේම සමාධියකට එනවා (ඒ එක්කම බොජ්ජංග ධර්මත් ඉබේටම වැඩෙනවා). ඒක බණ අහන කෙනාට ධර්මාවබෝධයට මහත් පහසුවක්. ඉතින්...
  12. UniMatrixZero

    සංස්කාර...

    ධර්මාවබෝධය ලබාගන්න, ඒ කියන්නෙ පළමුවෙනි ආර්‍ය ඵලය වන සෝවාන් ඵලය ලබාගැනීමට ආර්‍යයන් වහන්සේ නමකගෙන් බන අහන්නම ඕන. ඊටපස්සෙ අනික් ඵලවලට (සකදාගාමි, අනාගාමි සහ අරිහත්) භාවනාවෙන් විදර්ශණාව වැඩීමෙන් පුළුවන්. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ මුල් හරිය (සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා වායාම, සම්මා...
  13. UniMatrixZero

    ***සිත ගැන***

    සිත කියන්නෙ කොහෙවත් තියෙන එකක් නෙමෙ, ඒ ඒ මොහොතේ අරමුණක් එන කොට හට ගන්න දෙයක් (යම් හේතුවක් උඩ හට ගන්න ඵලයක්). හරියට වතුර බිංදු එකතු වෙලා වතුර මලක් හට ගන්නව වගේ. වේගයෙන් (ඇසිපිය ගහනවටත් වැඩිය වේගෙන්) හට ගෙන විනාශ වෙන නිසා හිතක් ඇති බවට ලෝක සත්වයා මුලාවට පත්වෙනවා හිතක් කියලා එකක් තියෙනවා කියලා...
  14. UniMatrixZero

    ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්!

    ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්! සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය අර්ථ විපරීතයන්ට ලක්ව සැඟව ගොස් ඇති කාලවකවානුවක, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් මතු කරනු ලබන සැඟව ගිය...

    No contents