1. Ud_perera

    If opportunity doesn't knock, build a door ~ Milton Berle

    නියමයි මචං..එත් system එකට පිටින් වැඩක් කරද්දී සමාජයෙන් එන ඒවටත් මුහුණ දෙන්න වෙනව නෙ..
  2. Ud_perera

    ජීවිතයට_අවශ්‍යම

    වැදගත්..
  3. Ud_perera

    haha Wild Life

    ela machan..
  4. Ud_perera

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

    ගොඩක් වැදගත් විස්තරයක් මචං..
  5. Ud_perera

    passport ekata photo

    ඒක දන්නේ නැ මචං..:dull:
  6. Ud_perera

    passport ekata photo

    මචං ඇවිදින්න අමාරු වගේ අබාධිත කෙනෙක්ට passport office එකට යන්න අමරුයිනේ..ඒ වගේ කට්ටියට වැදගත් වෙඉ කියල හිතල මේ තොරතුර දැම්මේ..කොහොම උනත් තොරතුරු වලට ස්තුත්යි මචං..
  7. Ud_perera

    Top 10 BIGGEST ENGINE Capacity Bikes

    එල මචං..
  8. Ud_perera

    passport ekata photo

    :):)
  9. Ud_perera

    passport ekata photo

    machanla මම දන්න විදිහට දැන් passport එකට ෆොටෝ ගහල ප්‍රින්ට් කරන්න ඕනේ නැති seen එකක් තියෙන්නෙ..එක online යවන ක්‍රමයක් හදල..මේක හැම studio එකකම කරන්න බැ..ඒකට දෙපාර්තමෙන්තුවේ අනුමත ඡායාරූප ශාලාවකින් හරි ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාලයකින් කර ගන්න ඕන..අනුමත studio තියෙන link එක පහල දාල ඇති...
  10. Ud_perera

    විදුලි රැහැනක් වාහනයට වැටුනොත් !!!

    වැදගත් තොරතුරක් මචං..
  11. Ud_perera

    දානයක් දෙන්න තැනක්

    thanx machan.. thanx machan wisthareeta..
  12. Ud_perera

    දානයක් දෙන්න තැනක්

    බොහොම පින් මචං..
  13. Ud_perera

    දානයක් දෙන්න තැනක්

    බොහොම පින් මචං..අපිට තියෙන ප්‍රශ්නෙ මචං අපි යාළුවො set එකක් තමා මේ වැඩේ කරන්නෙ..එතන ක්‍රිස්තියානි කට්ටියත් ඉන්නව..එතකොට පොඩි අව්ලක් තියෙනවා නේද..:(
  14. Ud_perera

    දානයක් දෙන්න තැනක්

    ගොඩක් ස්තුත්යි මචං..පුළුවන්නන් නොම්බරේ pm කරන්න..
  15. Ud_perera

    දානයක් දෙන්න තැනක්

    කීදෙනෙක් විතර ඉන්නවද බන්..කඩුවෙල කොයි හරියෙද..විස්තර ටිකක් කියපන් බන්..
  16. Ud_perera

    දානයක් දෙන්න තැනක්

    thanx machan.. thanx machan.. thanx machan..
  17. Ud_perera

    දානයක් දෙන්න තැනක්

    අදහස නියමයි machan..අපි යාළුවො ටිකක් එකතු වෙලා මේ වැඩේ කරන්න ඉන්නෙ..කට්ටියගේ අදහස තමා කලින් කියපු වගේ තැනකට දෙන එක..ඒ ගැනත් හිතන්න ඕන.. 1,2,3 කියල thread ටිකක් නම් කලේ ඇයි බන්??:rolleyes:

    No contents