1. craabeysinghe

    free local and IDD calls without software

    මුවෝ උබට මම රික්වෙස්ට් එකක් දාලා ඇති.ඒක ඇක්සෙප්ට් කොරහන්.:yes::yes:
  2. craabeysinghe

    free local and IDD calls without software

    :love::love::love::love::love:
  3. craabeysinghe

    free local and IDD calls without software

    එල...:)
  4. craabeysinghe

    free local and IDD calls without software

    :growl::growl::(:(:eek::eek::):):D:D;);)
  5. craabeysinghe

    free local and IDD calls without software

    මොකක්ද බන් ඒ හරුපේ:lol::lol::lol:
  6. craabeysinghe

    free local and IDD calls without software

    රෙප් ද බන් වටින්නේ මනුස්ස කමද?.රෙප්නේ බන්.ඒ හින්දා රෙප් දෙන විදිහ ඉගෙන ගනින්.ඕකේ තියෙනවා මචන් KARMA කියලා එකක්.ඒක ක්ලික් කරපන්.එකෙන් උබට හොදයි කියලා හිතෙනවා නම් උඩම එක (ඇප්පෘව් )එක ක්ලික් කරලා add to reputation එක ක්ලික් කරපන්.අස්පට් නම් කියන්න ඕනේ නෑනේ. අප්සට් නෑ නේද බන්.:lol::lol:
  7. craabeysinghe

    free local and IDD calls without software

    තව තියෙන පින්වතුන් කරුනාකර අප් කරලා ලින්ක් දෙන්නකෝ..
  8. craabeysinghe

    free local and IDD calls without software

    ආ..එල එල..:):Dහොදට ප්‍රයෝජන ගන්න.තව මාසයක්වත් ඕක තියෙයිද කියලයි බය.:(
  9. craabeysinghe

    free local and IDD calls without software

    onna thiyenawa ekak
  10. craabeysinghe

    free local and IDD calls without software

    මචන් මොබිටෙල්,ඩයලොග් වලින් එස්.එම්.එස් වත් ගහපන්.නැත්නම් උන්ගේ දරුපවුල් අනාථ වෙයි.:shocked:
  11. craabeysinghe

    free local and IDD calls without software

    ඔන්න ඕකයි සරලවම කිව්වොත් ක්‍රමේ:yes:
  12. craabeysinghe

    free local and IDD calls without software

    ත්‍රෙඩ් එකේ මුල හරියේ සොෆ්ට්වෙයා වගයක් ඇති.ඒවා ඩවුන්ලෝඩ් කරගෙන යූස් කරන්න.:)
  13. craabeysinghe

    free local and IDD calls without software

    හැමෝටම තැන්ක්ස් වේවා!!!! :D
  14. craabeysinghe

    free local and IDD calls without software

    :(:(:(:(තව පාරක් ත්‍රෙඩ් එක හරියට කියවලා බලන්න මචන්.කොහේ හරි අවුලක් ඇති.:confused:
  15. craabeysinghe

    free local and IDD calls without software

    :(:(:(:(තව පාරක් ත්‍රෙඩ් එක හරියට කියවලා බලන්න මචන්.කොහේ හරි අවුලක් ඇති.:confused:
  16. craabeysinghe

    free local and IDD calls without software

    sorry bro.I have no idea about that.If you find out something please be kind enough to share with others:yes::yes:
  17. craabeysinghe

    free local and IDD calls without software

    අනේ මචෝ... මේවා යුධ රහස්.පිටට දීලා සලු කරගන්න එපා හොදේ.අන්තිමට ඔක්කොටම ගල් පල්ලි ලගින්න තමයි වෙන්නේ.
  18. craabeysinghe

    free local and IDD calls without software

    :lol::lol::lol::lol::lol::lol:උම්ම්ම්ම්ම්ම්ම්මා...:shocked:
  19. craabeysinghe

    free local and IDD calls without software

    ටිකක් බලපන් ෆී කෝල්ස් කියන තැන ටික් එක දාලාද කියලා. මම නම් අවුල මොකක්ද දන්නෑ මචන් අනිත් උන් ඔක්කොම බොරුවට නෙමේනේ ගන්න පුලුවන් කියලා රෙප් දීලා යන්නේ:yes::yes::)

    No contents