1. craabeysinghe

    free local and IDD calls without software

    වැඩේ අල්ලගත්ත අය නොදන්න අයට කියලා දියල්ල බන්.පී.එම් එකක් දාලා හරි කමක් නෑ
  2. craabeysinghe

    free local and IDD calls without software

    try try macho one day you can fly:):)
  3. craabeysinghe

    free local and IDD calls without software

    ටැප් කරත් මොකෝ මචෝ.අපි ආන්ඩු පෙල්ලන්න කතාකරනවැයි.අනික උන් කොහෙද බන් හින්ගල දන්නේ.හැක්..හැක්...හැක්.
  4. craabeysinghe

    free local and IDD calls without software

    රික්වෙස්ට් කරපු උන්වත් ඔක්කොම ඈඩ් කරා ඕන්...:yes::yes:
  5. craabeysinghe

    free local and IDD calls without software

    තුන්සිය ගානක් ත්‍රෙඩ් එකට ඇවිල්ලා වැඩේ කරගෙන ගිහින් තියෙනවා.ඒත් නිකමට හරි ස්තුතියි කියලවත් ගියේ කීයෙන් කීදෙනාද?.කමක් නෑ උන්ට වැඩක් උනානම් මට ඒ ඇති.
  6. craabeysinghe

    free local and IDD calls without software

    ක්‍රම කිහිපයක් තියෙනවා.මට පී.එම් එකක් දාපන්.
  7. craabeysinghe

    free local and IDD calls without software

    උබේ පින්තූරයක් එවපන් රාමු කරලා බිත්තියේ ගහගන්න.උබ දෙයියෙක් නෙමේ බන් දේවාලයක්..:lol::lol:
  8. craabeysinghe

    free local and IDD calls without software

    මචන්.රෙප් දීපු අයට තැන්ක්ස් කරන්න බැරිඋනාට සමාවෙයල්ලා.මමත් මගේ යුතුකම් අකුරටම ඉශ්ඨ කරන්නම්.:yes::yes:
  9. craabeysinghe

    free local and IDD calls without software

    ආයෙත් අහලා.පන දාගෙන කොටපුවගේ ප්‍රතිඵලයක් තියෙනවා එහෙනම්.:):)
  10. craabeysinghe

    free local and IDD calls without software

    මචන්ලා IP චේන්ජ් කරන සොෆ්ට්වෙයා තියෙන අය ඉන්නවා නම් මීඩියාෆයර් වලට අප් කරලා ලින්ක් එක ත්‍රෙඩ් එකේ දාන්න.අනිත් අයටත් ගන්න.මම ගාවත් තියෙනවා.;)මමත් දාන්නම්.
  11. craabeysinghe

    free local and IDD calls without software

    පී.එම් කරපු යාලුවෝ පොඩ්ඩක් ඉන්න.ඔක්කොටම කියලා දෙන්නම්.
  12. craabeysinghe

    free local and IDD calls without software

    පිස්සු හැදෙයි.වැඩිත් එක්ක.එල තමයි;)
  13. craabeysinghe

    free local and IDD calls without software

    :love::love::love::love::love::P
  14. craabeysinghe

    free local and IDD calls without software

    දන්න අය මෙයාට කියාදෙන්ඩෝ.ඔක්කොම මට පී.එම් කරොත් මට උත්තර දෙන්න බැරිවෙයි.මේ ත්‍රෙඩ් එකේ බලපන් කරන විදිහ තිබුනා.
  15. craabeysinghe

    free local and IDD calls without software

    අන්න හොද කොල්ලෙක්.මමත් උබට රෙප් දුන්නා මචෝ..
  16. craabeysinghe

    free local and IDD calls without software

    මේවා පිටට නොදී තියාගන්න එක උබලගේ වගකීමක්.මටත් තිබුනා මේක උබලට නොකිය තනියම බුදුවෙන්න.ඒත් මම එහෙම කරේ නෑ.මේක ජී.එස්.එම් කාරයන් ගාවට ගියොත් ඉවරයි.ආයි පිස්සු දෙකක්ම කතහැකි.:yes::yes:
  17. craabeysinghe

    free local and IDD calls without software

    මට පී.එම් එකක් දාන්න.
  18. craabeysinghe

    free local and IDD calls without software

    තව ගන්න පුලුවන් මචන්.මම උබට පී.එම් එකක් දාන්නම්.
  19. craabeysinghe

    free local and IDD calls without software

    ඒකනේ.පව් බන්.සුමානෙකට වතාවක්වත් මොබිටෙල් එකෙන් කෝල් එකක් ගනින්.:D
  20. craabeysinghe

    free local and IDD calls without software

    දැන් සර්වර් එක බිසී වෙලා මචන්.ටික වෙලාවකින් හරි යයි.:yes::yes:

    No contents