ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් මෙරට ගෑස් මිලද ද ඉහල දැමීමට සිදුවන බවත් ඊට අදාළ යෝජනාව ගෑස් සමාගම් විසින් පසුගියදා රජයෙන් ඉල්ලීම් සිදුකර තිබුණා.
ඒ අනුව ලබන සදුදා රැස්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ගෑස් මිල වැඩිවීමේ යෝජනාව වෙළෙඳ අමාත්ය බන්දුල ගුණවර්ධන විසින් ගෙන ඒමට නියමිත අතර...