දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව ලෙස 892 දෙනෙකු අද දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කර සිටිනවා.
අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 61,568ක් වන අතර රෝහල් ගතව සිටින පුද්ගලයින් සංඛ්යාව 6854ක්. සුවය ලබා ඇති පිරිස 54,435ක්.
අද දිනයේදී වාර්තා වූ කොවිඩ්...