අලුතෙන් එනවට වඩා තියන කොන්ඩේ යන එක ගොඩක්ම අඩු වෙනවා කම්මැලි ගතිය නැති වෙනවා ජිම් එකට ගියත් වෙනදට වැඩිය වර්කවුට් කරන්න පුලුවන් අහ් තව එකක් පුලුව හයියෙන් ගැහෙනවා වගේ දැනෙනවද ? සමරුන්ට එහෙමත් වෙනව
Dr prasad katulanda ගොඩක් හොදයි එයාට පෙනන්න :yes:
@BadBlueGenius මචං ගොඩ වෙද්දුන් ගෙන් උපදෙස් අරන්...