ඉන්දීය රජය ප්රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
ජනාධිපතිතුමා ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීම...