තිස්ස හරි කතරගම හරි යන බස් එකකින් ඇවිත් එතන හන්දියේ බහින්න පුලුවන් බැහැලා ත්රී වීල් එකකින් යන්න ප්යින් යන්න දුර වැඩී උස්සන්ගොඩ ඇතුලේ නම් ගිනි ගොඩවල් ගහන්න එහෙම බෑ එතනට පොඩ්ඩක් එහයින් තියනවා බීච් එක බෝට්ටු එහෙම තියෙන ඒ හරිය බොන්න පුලුවන් ඒ කිට්ටුවම තියනවා කොච්චම කියලා කියන්නේ බීච් එක එතන සමහර...