1. AdsenseGuru

    ඉංගිරිසිය බැරි හන්දයි මම මේ ලෙස බලු වුණේ

    දුවං ගියෙමි මහ පාරට කඳුළු සලා හඬමිනේ බෙල්ල තැබුවෙ කෝච්චියට අම්මව සිහි කරමිනේ අම්මටසිරි කිව්වලු උන්ගේ මහපාරේ කොච්චිත් යනවා :P
  2. AdsenseGuru

    A/C පාවිච්චි කරන අය කවුද?

    සෝලා පැනල් එකත් එක්කම එන ඒ/සී සිස්ටම් එකක් තියෙනවා! අන්න ඒක ගනින් මචන්. 170,000ක් විතර වෙනවා 12*16 රූම් එහෙකට ඇති වෙන ඒ/සී එහෙකට! ඒකකගනින් මචන්, එතකොට බිල යන්නෙත් නැහැ නෙ:)
  3. AdsenseGuru

    SL Customs help please

    මචන් ගමේ මිඩ් වයිප් ගෙන් ෆෝම් එකක් අරන් පුරවලා ග්‍රාමසේවකට බාර දෙන්න ඕන!:P:P මොකද්ද වෑන් එක? අවුරුද්ද මොකක්ද්ද? වාහන සේල් කාරයෙක්ට කතා කරලා වැඩේ කරපන්!:)
  4. AdsenseGuru

    cool ebay gadgets..

    ගිය අවුරුද්දෙ මැද හරියෙ පිපිරුවෙ, තවමත් දුම් දානවා බන්.. මාරම පවර්ෆුල්:lol:
  5. AdsenseGuru

    cool ebay gadgets..

    නැහැ තමා බන්:P
  6. AdsenseGuru

    cool ebay gadgets..

    පුළුවන් යකෝ... මම හැදුවෙත් ඕකෙන්:P
  7. AdsenseGuru

    Sony Ericsson Xperia™ X10 Mini [Used] For Sale

    3G කෝල් ගන්න පුලුවන්ද?
  8. AdsenseGuru

    free SKYPE CREDIT ගන්න පට්ටම ක්‍රමේ

    මමත් දන් නැහැ බන්! දන්න උන් කියලා දෙන්නෙත් නැහැ! මට නම් අහ ගන්න ඕනත් නැහැ!:) සමහර උන් කූපන් පොදි ගහනවා අනාගතේදි විකුණන් කන්න..... ඒත් ඉතින් ප්‍රොමෝෂන් එක ඉවර උනාම ඔය සේරම ඉන්වැලීඩ් කූපන්ස් වෙනවා:P හොඳම වැඩේ මම කලා වගේ කූපන් 1000ක් $6ක් ගෙවලා ගනින්
  9. AdsenseGuru

    free SKYPE CREDIT ගන්න පට්ටම ක්‍රමේ

    නිකම්ම නෙමේ බන් 1000ම මගේ එකවුන්ට් එකට දාලා දුන්නෙ:P
  10. AdsenseGuru

    free SKYPE CREDIT ගන්න පට්ටම ක්‍රමේ

    මම කූපන් 1000ක් ගත්තා $6ක් දීලා !:baffled:
  11. AdsenseGuru

    අනාමිකයන් ළමා ලිංගික අඩවි වනසයි

    අන්න හොඳ වැඩක් කරලා! ගොං ආතල් නවත්තලා ඔහොම වැඩක් කලා නම් හරි:)
  12. AdsenseGuru

    free SKYPE CREDIT ගන්න පට්ටම ක්‍රමේ

    D7JPTHV84HRFYPEE 3JMTEB9Y47EHVT3V CK6KD4CDKU8D8B9B 8JGDAPMTNY7WARTW REEET7U4NXX86DGC E36D4EPGGAH7UVKU R9HF3FF3JEBW3DHJ
  13. AdsenseGuru

    free SKYPE CREDIT ගන්න පට්ටම ක්‍රමේ

    උබට සල්ලි දීලා අහගන්නද කියන්නෙ?:lol:
  14. AdsenseGuru

    0.99$ ta cam corder ekak ? :O loweth nee!

    Rs. 540 කොඩැක් බැටරි 4 ! අද මමත් ගත්තා බන්.
  15. AdsenseGuru

    ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි

    මෙච්චර කතාවක් දාලා තියෙද්දිත් උඹලට ඕන ඒකි කවුද කියලා බලන්නද?

    No contents