ඕව මේවා මාට්ටු උනාම කරදරයි මචන්! අනික උඹ වැඩ්ඩ වගේ ඕවා අරන් යන්න එපා කලින් ගහගෙන නැතුව. උදුරලා අරන් උඹට නෙලයි!උබ මෙතන අහලා තියෙන විදිහෙන්ම තේරෙනවා උබ වලි ගිය එකෙක් නෙමේ කියලා. මොන රටේද බන් කඩවල් වල නකල් විකුණන්නෙ? පුළුවන් තරම් වලි නැතුව ශේප් එකේ ඉන්න එක තමා හොඳ. උන්ට වලියක් ඕනම නම් ඕන එකාට...