1. AdsenseGuru

    Adsense Approved..

    අනික මචන් මේක ඇඩ් සයිට් එකක් නේ ! උඹ ගේ පේජ් රෑන්ක් එක අඩු වෙනවා අනිත් අයට ඇඩ් දැම්මම. ඇඩ් අයින් කරා නම් හොදයි.
  2. AdsenseGuru

    Adsense Approved..

    ඇඩ්සෙන්ස් කරනවා නම් කවදාවත් ඇඩ්‍රස් එක නිකම්ම දාන්න එපා මචන්. අවශ්‍ය තැන් වලදි හයිපර් ලින්ක් කරලා දාපන්. මොනාද ඔයාගේ කීවර්ඩ්ස්? මම ෆෝරම්ස් ටිකක් හොයලා දෙන්නම්
  3. AdsenseGuru

    Help - Adsense Check not realized

    දවස් 35ක් බලලත් ආවෙ නැත්තම් ගූගල් එකට කියන්න. එත කොට ඒ චෙක් එක කැන්සල් කරනවා.. ඊළඟ චෙක් එකට ඒ සල්ලිත් එකතු වෙනවා
  4. AdsenseGuru

    change Adsense Payee Name

    එහෙම වෙනස් කරන්න බැහැ. කරන්න තියෙන්නෙ තියෙන එකවුන්ට් එක කැන්සල් කරලා අළුත් එකක් හදන එක
  5. AdsenseGuru

    Adsense Approved..

    මුළින්ම බ්ලොග් එකට ඩොමේන් එකක් සල්ලි දීලා ගන්න. ඊට පස්සෙ ඇඩ්‍රස් එකට අදාලව ආටිකල්ස් ලියලා දාන්න. මාතෘකාවට ගැලපෙන ෆෝරම්ස් වල ලින්ක්ස් දාන්න. දවසකට අඩුම 100ක් වත් එන්න හදා ගන්න. කොහොමත් පලවෙනි චෙක් එක එන කල් MW කරන්න එපා
  6. AdsenseGuru

    Adsense Approved..

    සල්ලි දීලා ට්‍රැෆික් ගන්න එක ඇඩ්සෙන්ස් වලදි තහනම් ! අහු වෙන්නෙ නැති වෙන්න කරන්න නම් මුලින්ම ට්‍රැෆික් ටිකක් හදා ගෙන පලවෙනි චෙක් එක එන කල් ඉන්න. ඊට පස්සෙ සල්ලි දීලා ට්‍රැෆික් ගන්න
  7. AdsenseGuru

    Kandy bodimak.... Help,,,,

    ගෙස්ට් හවුස් එහෙකට ගියා නම් හරි. තියෙන තැන අහ ගෙන පයින් ගිහින් සිද්ධිය කිව්ව නම් දවසකට කෑම නැතුව රු.350කට ගන්න පුලුවන්
  8. AdsenseGuru

    LCD ද LED ද

    මොඩෙල් එක කියන්න පුළුවන්ද?
  9. AdsenseGuru

    Phone shop thiyena kattiya enna...

    මමත් ෆෝන් ශොප් එකක් කලා කළින්. රුපියලේ බඩුවකට උනත් අඩුම මාසයක් වගකීම් සහිතකයක් දෙන්න ඕන!
  10. AdsenseGuru

    ┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

    ┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐ මේ දවස් වල කට්ටියම MicroWorkers කරනවා නෙ? ඒකෙදි $3ක් $5ක් වගේ ගෙවන වැඩක් තියෙනවා PR1 Blogs/Websites: 30 Words Review/Post + Link to කියලා. අන්න ඒක කරන්න නම් ඔයාලටම කියලා High PR වෙබ්සයිට් එකක් තියෙන්න ඕන! High PR වෙබ්සයිට් එකක් හදන එක ගොඩක් කල් යන...
  11. AdsenseGuru

    LCD ද LED ද

    රටින් ගෙන්න ගනින් මචන්. ජපානේ කුවාෂි කියලා තියෙන එකත් එල
  12. AdsenseGuru

    www.com free?

    .info පළමු අවුරුද්දට 0.99 ක් .com පළමු අවුරුද්දට 4.99 ක් අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි
  13. AdsenseGuru

    LCD ද LED ද

    TGT 17" LCD TV එකක් අර ගන්න! ඒක ලුණු වතුරෙ බස්සලා උනත් බලන්න පුළුවන්. Rs.35000 වගේ වෙනවා
  14. AdsenseGuru

    ┌── නොමිලේ බ්ලොග් අඩවියක් සාදන ආකාරය ──┐

    ┌── නොමිලේ බ්ලොග් අඩවියක් සාදන ආකාරය ──┐ ඇඩ්සෙන්ස් ඇඩ් මගින් මුදල් ඉපයීමට පෙර තමන්ගේම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියෙන්න ඕන. අළුතෙන් පටන් ගන්න අය බ්ලොගර් වලින් පටන් ගන්න එක ගොඩක් හොඳයි. මොකද කිව්වොත් ඒක ගොඩක්ම සරලයි,තේරුම් ගන්න පහසුයි! 1 පියවර ::: ඔයාලා පහල තියන වෙබ් අඩවියට ගිහින් කියන...
  15. AdsenseGuru

    හැමොම එන්නකො

    But SLT unlimited and NO fup for old users
  16. AdsenseGuru

    ┌──── ඇඩ්සෙන්ස් කියන්නෙ මොකක්ද? ────┐

    ┌──── ඇඩ්සෙන්ස් කියන්නෙ මොකක්ද? ────┐ ඇඩ්සෙන්ස් කියන්නෙ දැන්වීම් ජාලයක්! ඒ ජාලයේ තියෙන දැන්වීම් අපේ වෙබ් අඩවි වල ප්‍රදර්ශනය කරලා අපිට මාසික ලොකු ගානක් උපයා ගන්න පුලුවන්. අපේ සයිට් එකේ තියෙන කරුණු වලට අදාල දැන්වීම් ස්වංක්‍රීයවම තෝරලා දෙන නිසා අපිට දැන්වීම් තේරීම ගැන නම් කිසිම මහන්සියක් දරන්න...

    No contents