කොල්ලනේ Air Condition Field එකේ ජොබ් එකක් තියනව ලංකාවෙ. මගෙ යාලුවෙක්ගෙ කම්පැනි එකක්.
පෝස්ට් එක AC Technician Experience ඇතුව හො නැතුව. සැලරි එක වෙනස් වෙනව Experience අනුව.
උබල දන්න කවුරු හරි ඉන්නවනම් මේ ෆීල්ඩ් එකට කැමති මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් මට PM එකක් දාපල්ල.