මතක ඇති කාලෙක මාසයක් විතර නොබී හිටියමද කොහෙද.
ලංකාවෙ ඩේලි ගැහුවට මෙහෙදි ඒ කෙලි කරන්න වෙන්නෙ නෑ... එහෙනම් Cheers කිරියනි.
ලංකාවෙ ඩේලි ගැහුවට මෙහෙදි ඒ කෙලි කරන්න වෙන්නෙ නෑ... එහෙනම් Cheers කිරියනි.
Friday සැපක් දාල වගේ. අපේ උනුත් සැපක් දාල විඩියෝ කෝල් ගන්නකොට මෙහෙ යක්කු ගස් යන වෙලාව.Iye raa bila amaruy dan headache![]()

Aru linde
@jiwithe prashna උබ හොදින්ද?ග්රෑන්ඩ්පාස් කිට්ටුව නේද?කිවි දේසෙ කියන්නෙ කොහෙද