රිදෙන එවුන්ට රිදෙයි ඒවුනාට ආයේ පන්දම් අල්ලලා එක එකාට වැඩ කරලා රස්සාවක් ගන්න පව්ලේ එකෙක් ගොඩ දාන්න නම් බෑ ජවිපෙ ආණ්ඩුවක් ආවොත්. එහෙම පන්දමෙන් රස්සාව ගන්න එකා දන්නේ නෑ එතනට හරි විදියෙන් එන්න හදපු එකාට කොච්චර දුකක් එනවද කියලා එහෙම උනාම.. අපේ අම්මට දෙපාරක්ම රජයේ රැකියා දෙකක්ම ලැබුනා පත්වීම් ලියුමත්...