මේක ගොඩක් හොදයි. අනිත් ගෙනල්ල තියෙන්නෙත් හොදම එකෙන් VW කියන්නේ ලෝකේ හොදම වාහන නිෂ්පාදන බහුජාතික සමාගම් ජාලයක එකතුවක්. ලොකේ සුපිරිම වාහන VW සමාගමේ අනු සමාගම් යටතේ නිපදවෙනවා. අනිත් එක ජර්මන් වාහන වලට තරගෙට ආයේ වාහන තියෙනවද?
VW කියන්නේ තනි වාහන වර්ගයක් නෙමෙයි.
Audi
Lamborghini
Bentley Motors...