100% ඇත්ත කාතාව මචාන්.. මාත් මේගැන කියන්න හිටියෙ...
බොරලුගොඩ යාලු කරුණාකර මේකට පනින්නේ නැතිව පැත්තකට වෙලා ඉන්නවාද.. මේක අපේ ප්රශ්ණයක්, ඔයා කියන විදියට කිසිම ජාති බේදයක් නෑ , එවා ඔනි නැ පිටරට මුස්ලීම් අය එක්ක අපි සසදන්න එපා කියලා හැම බයිලාවක්ම ගහලා, මුන් මාර කපටි විදියට ගෙම දෙනවා, එහෙම කියලා...