මංගලාරාමය

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ශ්‍රී මංගලාරාමය - මඩකලපුව

    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තියෙන්නේ[/FONT][FONT=&quot] මඩකලපුව[/FONT] නගරයේ [FONT=&quot]තියෙන[/FONT][FONT=&quot] එකම[/FONT][FONT=&quot] බෞද්ධ [/FONT][FONT=&quot]පන්සල[/FONT]...
    [FONT=&quot]පන්සලේ[/FONT][FONT=&quot] විහාරාධිපති[/FONT][FONT=&quot] ස්වාමීන් [/FONT][FONT=&quot]වහන්සේ [/FONT][FONT=&quot]පමනයි [/FONT][FONT=&quot]සිටියේ[/FONT].[FONT=&quot]
    [/FONT][FONT=&quot]පන්සල[/FONT][FONT=&quot] මෙ[/FONT][FONT=&quot]තත්වෙන්[/FONT][FONT=&quot] තියෙන්නේ [/FONT][FONT=&quot]විහාරාධිපති[/FONT][FONT=&quot] හාමුදුරුවන්ගේ[/FONT][FONT=&quot] කැපවීමත්[/FONT][FONT=&quot] උත්සහයත්[/FONT][FONT=&quot] නිස[/FONT][FONT=&quot]බවයි[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] පෙනුනේ[/FONT].
    [FONT=&quot]යුද්ධය [/FONT][FONT=&quot]පැවතුනු[/FONT][FONT=&quot] කාලයේත්[/FONT], [FONT=&quot]යුද්ධය[/FONT][FONT=&quot] පසුවත්[/FONT][FONT=&quot] විවිධ[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot]රාදේශීය [/FONT][FONT=&quot]බලවතුන්ගේ [/FONT][FONT=&quot]කෙනෙහිලිකම්[/FONT][FONT=&quot] මැද[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] පන්සල[/FONT][FONT=&quot] පවත්වගෙන[/FONT][FONT=&quot] යන්නේ[/FONT].
    [FONT=&quot]දැනට[/FONT][FONT=&quot] පන්සලට [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] දායක[/FONT][FONT=&quot] පවුලක්[/FONT][FONT=&quot]වත් [/FONT][FONT=&quot]නැතිලු[/FONT]..[FONT=&quot]මේ[/FONT][FONT=&quot]වනතෙක්[/FONT][FONT=&quot] යුධයෙන් [/FONT][FONT=&quot]පසු[/FONT][FONT=&quot] කිසිම[/FONT][FONT=&quot] නායකයෙක්[/FONT][FONT=&quot] පන්සලට [/FONT][FONT=&quot]වැස්සකටවත් [/FONT][FONT=&quot]ගොඩ[/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] හාමුදුරුවෝ [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] සමග [/FONT][FONT=&quot]කිවා[/FONT].

    [FONT=&quot]ඔයාලත් [/FONT][FONT=&quot]මඩකලපු[/FONT][FONT=&quot] පැත්තේ[/FONT][FONT=&quot] ගියොත්[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] පන්සලට[/FONT][FONT=&quot] ගොඩ[/FONT][FONT=&quot]වදින්න[/FONT]...


    [FONT=&quot]බුදු[/FONT] [FONT=&quot]සරණයි[/FONT]!


    image001rr.jpg


    dsc01423q.jpg


    dsc01431y.jpg


    dsc01437g.jpg


    dsc01439l.jpg


    dsc01446cd.jpg


    dsc01447g.jpg


    dsc01450eu.jpg


    Source = email
    හැමදෙනාටම දැනගන්න bump එකක්වත් දාල යන්න..
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කල්මුණේ එකම පන්සල...............
    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙ මුහුදුබඩ ප්‍රදේශය තමා කල්මුණේ පිහිටලා තියන්නෙ....
    අද හවස පොඩි ගමනක් යන ගමන් මම ඒ පන්සලට ගියා...

    DSCN2107.JPG


    DSCN2106.JPG


    DSCN2105.JPG


    DSCN2104.JPG


    DSCN2103.JPG



    DSCN2102.JPG


    DSCN2101.JPG


    උණු කැවුම් වගේ හොඳද,....
    6.00පස්වරු........

    DSCN2100.JPG


    DSCN2099.JPG



    මුස්ලිම් ගුහාවක මේවගේ පන්සලක් තියනවා කියන එක එක අතකට මහ පුදුමයක්.......
    :eek::eek::eek::eek:

    DSCN2098.JPG


    DSCN2095.JPG


    මතකනෙ මුහුදු මහ විහාරයට,කුරගල,දීඝවාපි,දෙවනගල කරපු දේ...
    :(:(:(:(
    කොහොම උනත් මේ අපේ උරුමයන් වෙනුවෙන් පෙල ගැහෙන්න ඕනෑ කාලයක් මේක......
    මොකද දිගාමඩුල්ලේ මුහුදුබඩ පෙදෙස් පරිපාලන වශයෙන් මුස්ලිම් වරුන් වෙන්කර ගැනීම 90% ඉවරයි...
    :shocked::shocked::shocked::shocked::shocked:

    මේ කල්මුණේ සිංහල මහා විදුහල.....
    DSCN2097.JPG

    :(:(:(

    නොසැඟවිය හැකි ඉතිහාසය........
    DSCN2096.JPG

    :cool::cool:

    ;);););););)

    2806111953.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1145629&page=3
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    api okkoma salli passe duwanawa machan, apita nodani ape rata apita nethi wenawa, Monawa Karannada Api path karapu ape Unma apitama kelinakota...:growl::growl: