මගේම පුංචි ගොඩක් දුප්පත්, ගොඩක් ප්රශ්න. පල්ලි ගිහින් ගිහින් හැම ඉරිදටම ඒවා දෙවියන්ට කියනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. ඒත් දෙවියෝ ගණන් ගන්නෙවත් නැහැනේපැටියා;14021603 said:එතකොට මොනාද ඔයා කතෝලික ආගමේ දැක්ක වැරදි තැන්?![]()
. මම මුකුත් ඉල්ලන්නේ නැහැ. එත් මට නම් ගොඩක් දේවල් දීල
. එයාල මැරුණම සදාතනික ජීවනය දෙනවලු. ජිවත් වෙලා ඉන්න ටිකේ මුකුත් දෙන්නේ නැති දෙවියෝ මරුනහම සදාතනික ජීවනය දෙයි කියල කොහොම හිතන්නද..
.

නිවන කරා යන මාර්ගය බුදුන් දෙසපු මාරගයම කියලා ඔයාට විශ්වාසයක් ඇතිවුනේ කොහොමද?
අන්ධ විශ්වාසයක්?