දේශපාලනය මේ නූලේ කතාකරන්න එපා. සිංහලෙන්ම කිව්වා
පොල් අවාරෙ වෙනකොට පොල් තෙල් වලින් දීපු තිරිසනුන්ටත් අන්ත ගේම
තෙල් කෑම නතර කරමුද? වගා කරමුද?...
ඉවත දාන පොල් කුඩු වේලල තෙල් හිඳ ගනිමුද?
පෝස්ට් දාල,කතා කරල වැඩක් නැහැ ප්රායෝගිකව වැඩ තියෙන්නෙ ඕනි.
Facebook share karanna