1. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    මම දැම්මෙ පත්තෙරෙ තිබ්බ ලිපි දෙකක්. මේකෙ තියෙන ගොඩක් කරුණු ඇත්තට උනා කියල ලංකාවෙ අවදියෙන් හිටපු එක්කෙනෙක් නම් දන්නවා, මොකද ගොඩක් සිද්ධි ප්‍රසිද්ධයෙ වෙච්ච ඒවා. ඒවා ගොඩ දෙනෙක්ට මතක නෑ. සමහර සිද්ධින් එහෙම උනෙ නෑ. සරත් ෆොන්සෙකා ප්‍රභාකරන් මරන වෙලාවෙ ලංකාවෙ හිටපු නැති එක එලියට ආවෙත් දැන්නෙ. ඒක...
  2. tharinda07

    යාඤාකොට ලෙඩ සුවකිරීමේ මග :P මානෙල් වානගුරු, &

    රෝසිත් ඉන්නවා.:frown: මේකිට චන්දෙ දීපු හරක්ට ගහන්න ඕනෙ.
  3. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    ගන්නමයි නෙමෙයි ගහන්නමයි, අකුරක් අඩුයි
  4. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    මීට වඩා සාධක ඔනෙ නම් ආරක්ශක අමාත්‍යන්ශයෙන් ඉල්ල ගන්න වෙයි.:baffled:
  5. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    පළවෙනි ලිපියෙ මුල් original එක නම් ලියල තිබ්බෙ සරත් ෆොන්සෙකට ගහන්නමයි. ඒත් දිවයිනෙ දාන කොට ඒවා සංස්කරණය කරල දාල තියෙන්නෙ.
  6. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කරද්දී කොටි සංවිධානය ජීවමාන බව පෙන්නුම් කිරීම සඳහා ඊළම්වාදීන් සඳහා වූ නෝවීජීයානු සංවිධානය විසින් ජනමත විචාරනයක්‌ පවත්වා ඇත. නෝර්වේ රාජ්‍යයේ 27000 කට වඩා ද්‍රවිඩයන් සිටියත් මේ ව්‍යාජ ජනමත විචාරණයට සහභාගි...
  7. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    2002 වසරේදී කොළඹ අධිකරණය විසින් ඔහුට වසර 200 ක සිරදඬුවමක්‌ නියම කර තිබුණි. මේ අතර මුල්වරට විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික පාර්ශ්වයන් මෙරටට කැඳවූ ජනාධිපතිවරයා පසුගිය 14 වැනිදා දේශනයක්‌ කළේය. සමහරු මේ රටේම ඉපදිලා මැරෙනකම්ම ජීවත් වෙනවා. නමුත්...
  8. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    මෙහිදී ගිනි අවුළුවන කණ්‌ඩායමේ ප්‍රධානියා යුද හමුදාවට එරෙහි විය. ඔහු එවකට හමුදාපති වූ ජනරාල් ලයනල් බලහල්ල හා බුද්ධි ප්‍රධානි කපිල හෙන්ද්‍රdවිතාරණව අධිකරණය වෙත ගෙන යැම සාධාරණීකරණය කරමින් අන්වර්ථ නම්වලින් ලිපි ප්‍රකාශයට පත් කළේය...
  9. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    මේ නිසා ජනරාල්වරයාගේ ලිපියේ රහස්‌ තොරතුරු විදෙස්‌ රටවලට විකාශය කිරීම පසුපස අභ්‍යන්තර බලවේග ක්‍රියාත්මක වී ඇතැයි සනාථය. ජනරාල්ගේ ලිපිය අනාවරණය වීමෙන් පසු කොටි වෙබ් අඩවි හා ඒවාට ප්‍රතිචාර දක්‌වන්නන් විසින් මඩ ප්‍රචාර දියත්...
  10. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    ජනරාල්ගේ නික්‌මයැම සහ ගිනි අවුළුවන්නන්ගේ ක්‍රියාදාමය? කොටි ජාත්‍යන්තර ජාලය දෙකඩවීම ගැන ඊළම්වාදීහු කම්පාවෙති නෝර්වේ ඊළම්වාදීහු නෙදියවන් හා රුද්රකුමාරන්ව ප්‍රතික්‍ෂේප කරති. ලෝක ද්‍රවිඩ...
  11. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    මේ අතර ජගත් ජයසූරියගේ සහායකයෙකු ජනරාල්ගේ නියෝග මත අත්අඩංගුවට ගන්නා ලදී. ජගත් ජයසූරිය ද අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ නමුත් එය ව්‍යර්ථ විය. මේ සියලු කරුණු අතර හොන්ඩියුරස්‌ නමැති ලතින් ඇමරිකානු රාජ්‍යයේ...
  12. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    සරත් ෆොන්සේකා ක්‍රමයෙන් හිස ඔසවමින් පවත්නා තර්ජනයක්‌ බව රාජපක්‍ෂ සහෝදරයන්ට පෙනී ගියේය. සරත් ෆොන්සේකා යනු රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත් කරන්නෙකු ලෙස ජනාධිපතිතුමාට හැඟිණි. ඒ අතර අනිත් පැත්තෙන් ආරක්‍ෂක ලේකම්වරයා යුද්ධයේදී...
  13. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    යුද්ධයේදී සරත් ෆොන්සේකා කළ මෙහෙවර මෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ කළ මෙහෙවරද අගය කළ යුතුව තිබිණ. මේ යුද්ධය සැලසුම් කළේ ගෝඨාභය විසිනි. යුද උපක්‍රම ක්‍රියාත්මක කර වූයේ සහ සම්බන්ධීකරණය වූයේ ඔහු විසිනි. දේශපාලන බලඅධිකාරිය සමග ආරක්‍ෂක අංශ සම්බන්ධ කළහ...
  14. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    ආරක්‍ෂක ලේකම් සහ හමුදාපතිවරයා අතර තිබූ ගැටුම හමුදාවට පමණක්‌ සීමා වූයේ නැත. මාධ්‍ය සාකච්ඡාවලදී ඒ බව එළි දැක්‌වීමට සරත් ෆොන්සේකා උනන්දු විය. වරක්‌ ඔහු තමිල්නාඩුවේ දේශපාලනඥයන් කොටින්ගෙන් පඩි ලබන විහිළුකාරයින් බව කීවේය. නවදිල්ලිය මේ ගැන...
  15. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    නාවික හමුදාව මේ යුද්ධයේදී සිදු කළ මෙහෙවර අතිශයින්ම වැදගත්ය. එල්ටීටීඊ නැව් සහ කොටින්ට ළඟා වෙමින් පැවති සැපයුම් වෙත සෘජු ප්‍රහාර එල්ල කළ නාවික හමුදාව ඒවා විනාශ කළහ. මුහුදු කොටින් විනාශ කිරීමට නාවික හමුදාව විශාල මෙහෙවරක්‌ කළේය. ඒ අතර ගුවනින්...
  16. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    සරත් ෆොන්සේකා යනු ඉතා දැඩි සොල්දාදුවෙකු සහ හමුදාපතිවරයකු බව කිසිදු තර්කයකින් තොරව පිළිගනු ලැබේ. එහෙත් ඔහුගේ චරිතයේ වෙනස්‌ ලක්‍ෂණ තිබේ. ප්‍රධාන ලක්‍ෂණය වූයේ තමා කරන කාර්යයෙහි විශාලතම කොටස කෙරෙහි ඔහු තුළ ආශාවක්‌ තිබීමය. මේ නිසා සරත් ෆොන්සේකා...
  17. tharinda07

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

    ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී" ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී" සරත් ෆොන්සේකා අර්බුදයේ සුල මුල පළපුරුදු යුද සෙනවියකු වන ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳව යුද කාලයේදී තිබූ ප්‍රසිද්ධියටත් වැඩි...

    No contents