දැන් ඔයා කියන්නෙ සරත් ට කියන ඔක්කොම ඒව මඩ කියලද? සරත් කියන්න සර්ව සම්පූර්න එක්නෙක්ද, මහින්දගෙත් වැරදි තියෙනවනෙ. ඒව ඇත්ත බොරුද කියල ලගදිම හෙලිවෙයි.
අනික ඒ කරුණ අයින් කරොත්, අනිත් ඒව ඔක්කොම බොරුද??
උදා- සරත් ෆොන්සෙකා හා කරන්නගොඩ අතර ප්රශ්නය
ඔයා ඔය කියන්නේ ඔයා දැනට හිතාගේන ඉන්නෙ sf ට ජන්දය...