රත්ගම මනෝජ් මරාදමා
රිසි සේ වෛරය පිරිමැසු පොඩි ලැසී
හික්කඩුව, වැල්ලවත්ත ප්රදේශය එකම හිස් ගොඩකි. ඔවුන් සියලු දෙනාගේම මුහුණු මලානිකව ගොසින්ය. ඒ අතර සිටි එක්තරා කාන්තාවක් දරාගත නොහැකි වේදනාවෙන් විලාප නගයි.
අපේ දෙයියො අපිව දාලා ගියා. අපිට දැන් කාගේ පිළිසරණක්ද...