one way road වල අනික් පැත්තට යන්න එපා -Accident

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපරාදේ බස් එක...:(:(:(:(
    ලංගම ට ඔහොම බස් තියේද බන්..?
    lorry karayata danna thiyenne masa thunak hatharak hire. ai ban me CTB eka Blue color? dan red gahanne nadda
    ඹව් මචන් කාලයක් ඹහොම බස් වගයක් ගෙනාවා ටිකක් අඩුයි ඹවා100ක් වගේ තියෙන්නේ


    Ado oya isamge mas kade hariye neda..:eek:
    ඹව් ඹව් එතන තමා මස් කඩේ වෙලාවට බෙරිලා නැතත්ම ‍ලොරි කාරයාව මස් කරනවා උ :lol:
    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මෝ.. මම අදත් මඩකළපුවෙ ඉඳල එන ඔය වගේම සී.ටී.බී. බස් එකක ඔෆිස් එකට ආවෙ බැලුම්මහරෙ ඉඳල..
    මම මුලින් හිතුවේ ඒ බස් එක යද්දි හැප්පිලාවත්ද කියලා...:shocked:

    මමනං වැඩි හරියක් දැකල තියෙන්නෙ දුර බස් අනිත් පැත්තෙන් දාගෙන යනව කිසි ගානක් නැතුව..:frown:
    එත් මේ පාර ලොරියක් වැඩේ කර ගෙන තියෙන්නෙ ලස්සනට...:dull:
    +rep

    කවදාවත් ලෙසියට එහෙන් මෙහෙන් දාලා යන්න හදන්නෙපා පාරේ තියෙන මාර්ග නිති වලට යන්න එතකොට පොලිස්සියෙන් ලියන්නෙත් නැ අපිට කරදරයක් නැතුව ගමනක් ගිහින් එන්න පුලුවන්
    :yes::yes::yes::yes:
     
    Last edited:

    nandana2

    Member
    Nov 17, 2010
    18
    1
    0
    බම්ප් එකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න
    මේක ලොකු accident එකක් නොවෙන්න පුලුවන් එත් මේක දැම්මේ හේතුවක් නිසා
    මාර්ග නිති හරියට පිලිපැද්දා නම් දැන් බස් එක තයනවා ලොරිය එහේනම් වලට යන්නේ නැනේ යසට දුවනවානේ විනාඩි 2 ලෙසිය දැන් ‍කොහොමද ?
    කවදාවත් ලෙසියට එහෙන් මෙහෙන් දාලා යන්න හදන්නෙපා පාරේ තියෙන මාර්ග නිති වලට යන්න එතකොට පොලිස්සියෙන් ලියන්නෙත් නැ අපිට කරදරයක් නැතුව ගමනක් ගිහින් එන්න පුලුවන්


    ස්තූතියි සහෝදරයා.....
    කවුරු වුනත් තමන්ගේ වෘත්තිය ගරුත්වය රැකගෙන විනයක් හැදියාවක් ඇතුව කටයුතු කරනවානම් නිකම්ම නිකම් ලොරි කාරයෝ, බස් කාරයෝ, ත්‍රීවීල් කාරයෝ සහ ඔය එක එක කාරයෝ වෙන්නේ නැහැනේ........අණතුරුත් අඩුවෙනවා...... ඔය පේන්නේ නැද්ද පොලිස් කාරයෝ........
     
    • Like
    Reactions: IDG

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    බම්ප් එකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න
    මේක ලොකු accident එකක් නොවෙන්න පුලුවන් එත් මේක දැම්මේ හේතුවක් නිසා
    මාර්ග නිති හරියට පිලිපැද්දා නම් දැන් බස් එක තයනවා ලොරිය එහේනම් වලට යන්නේ නැනේ යසට දුවනවානේ විනාඩි 2 ලෙසිය දැන් ‍කොහොමද ?
    කවදාවත් ලෙසියට එහෙන් මෙහෙන් දාලා යන්න හදන්නෙපා පාරේ තියෙන මාර්ග නිති වලට යන්න එතකොට පොලිස්සියෙන් ලියන්නෙත් නැ අපිට කරදරයක් නැතුව ගමනක් ගිහින් එන්න පුලුවන්


    kathawa aththa machan kee denek oya wage dewal nisa apahasuthawayata path wenawada
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මොඩ යක්කූ!! මම නම් මාර්ග නීති පිලිපද්දිනනේ පොලිසිය දඩ ගහන නීසා නෙමෙයි! අපි ගැනම හිතලා :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය ලොරිය නැවතිලා තියෙන තැන උඩ තියෙන්නේ ඌරු මස් ද කොහෙද විකුණන කඩයක් නේද.....?
    Loyala ayyage uru mas kade yako..:rofl:
    ඹබතුමාලා 2න්නාට මස් ‍කඩේ නම් හොදට මතකයි නේ අවට වටපිටාවෙද ඉන්නේ
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    This is where the beef and the Pork stalls are isn't it? ... before the "kanda kapaapu junction??"

    Hmm., I used to buy pork from a friendly chap there some 2 years ago.

    Note the use of "past tense" in my comment
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මං හිතුවෙ ලොරි මූණ පුක වෙලා ඇති කියලා. වෙලාවට ලොකු මෙව්ව එකක් නැත්තෙ. ඇයිබං මේ සිරි ලංගමක් ප්‍රයොවට් පාට ගාගෙන?