අපේ කිම්
අපේ ගෙදර පූසේක් හිටියා. දැනටත් ඉන්නවා ලංකාවෙ. not sure
ඌ මම පිටිපස්සට පිටිපස්සට එනකොට අහකට යනවා.
ඌ දන්නවා මාව හැපුනොත් වැඩිම අලාභ හානිය එයාට කියලා.
අපේ කිම්ටත් නිව්ටන්ට වඩා මොලේ තියනවා.
නිව්ටන් ඇපල් ගෙදිය වැටිලා මැරෙන්නත් තිබුණා.
මෝඩ නිව්ටන්ට ඒක තේරුම් ගන්න මොලයක් තිබුනෙ නෑ.
කිම්...