1. sachitha4444

    වල්ලපට්ටා පැල දෙනවා

    වල්ලපට්ටා පැල දෙනවා මචන් මම පරණ කාසි/නෝට්‍ටු එකතුකරන එකෙක් (පිස්සෙක්).මට එව්ව හොයල දෙන උන්ට මම වල්ලපට්ට පැල දෙන්නම්.මා ගාව පැල ටිකක් තියනවා ඕනේ උන් ඉන්නවනම් මට PM කරපන් බට් විකුණන්නේනම් නැත.හුවමාරුවට පමණි.(තොග සීමිතයි)
  2. sachitha4444

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    හෙට දිනනවා අනිවා මම සාමාන්‍යයෙන් මෙහෙම කියන් නෑ. කියන්නේ හේතුවක් ඇතුව. ඔන්න බලපියව් හෙට වෙන දේ.මැතිව්ස් කාරය හෙට රෑ Asia cup එක උස්සනවා. හෙට මම ගෙදරත් නෑ මැච් එක බලන්න වෙන්නෙත් නෑ ඒ උනාට මම ඇවිත් හයිලයිට් බලනවා.:lol::lol:
  3. sachitha4444

    Ira Hada Yata 720p DvDRip caSpeR ®

    meka download karanne kohomada bnz
  4. sachitha4444

    coins ගන්නවද?

    උඹ විකුණන ගණන් මට PM කරපන් මම කාසි එකතු කරන එකෙක් බන්
  5. sachitha4444

    සාමාන්‍ය දැනීම පශ්ණ සහ උත්තර

    කුකුල බන් ඌ ගේම දුන්නේ නැත්තම් ඔය දෙකම නෑ.....:lol::lol:
  6. sachitha4444

    මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ

    කෙල්ලෝ ඇවිත් උඹෙන් අහනකම් හිටියොත් ‍තෝ නාකි වෙනකම්ම ඔහොම්මම තමා.......... යමක් ලබා ගන්නනම් කැපකිරීම් අත්‍යාවශ්‍යයි මල්ලියෝ....වටේට ඊතල විදපන් ලැජ්ජාව පැත්තකින් තියලා..... කවද හරි එකකට වදියි. නමුත් එකකට විතරක් කවදාවත් ඉලක්ක කරන්න එපා......
  7. sachitha4444

    help mee, kollane warew athulata

    අඩෝ පට්ටයිනේ බොල..:shocked::shocked:මටත් උඹ කරන විදිහ කියාදීපන්කෝ.....
  8. sachitha4444

    ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....

    කෙල්ලෙක් ඉස්සරහ කලබල උනොත්, උඹට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි විශේෂ චේතනාවක් නැතිව හිටියොත්, උඹ බලාපොරොත්තු වෙන ඔක්කොම ලැබෙනවා. මෙන්න නියම කතාවක් මසුරන් වටිනවා.... සල්ලි (මහා ගොඩක්ම අවශ්‍ය නැත. චුට්ටකුත් මදිය:lol::lol: ) කෙල්ලෙකුට පාරෙ ගෙනියන්න පුලුවන් පෙණුමක් තියන්වනම්( උන් ගොඩක් යළුවන්ගේ...
  9. sachitha4444

    බණ්ඩාරනායක විදුහල වසයි

    උඹලා තමා පිරිමි......:P:P
  10. sachitha4444

    බණ්ඩාරනායක විදුහල වසයි

    පල ඩෝ යන්ඩ...
  11. sachitha4444

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ලිහිණියනේ පියාඹන්න.. ඇය ඇති තැන සොයා යන්න.. මා මිය යන බව පවසා.. ඈ එවන්න මා බලන්න.....
  12. sachitha4444

    Pissu hadena Sri Lanka Summer of 69

    හිතපන් බලන් ඉන්න උන් මොන දුකක් විදින්න ඇද්ද කියලා.... :oo::oo::oo:
  13. sachitha4444

    Pissu hadena Sri Lanka Summer of 69

    අඩෝ මුන්ටික කොහෙද ඉන්නේ කියලා මම දන්නවා උඩ බලාගෙන කෙළ ගහගන්න ඕනේ නැති හින්දා කියන්නේ නෑ................:P:P ඔය කොන්ඩෙ වවාගෙන ස්ටේජ් එක වටේ දුවන එකගේ නම රොෂාන්ත......:lol:
  14. sachitha4444

    වැඩකාරී...

    කොල්ලෝ මෝල් වෙලා සෙවල හලනව බලන්න කැමති ගැණු වර්ගෙකුත් ඉන්නව බන්..මේ ඒ ජාතියේ එකක්ද කොහෙද
  15. sachitha4444

    සුපිරි නළුවෙක් කරදර බාදක උස ගැන කතාවක්.. ඔක

    උඹට ආසාවයි ,උනන්දුවයි තියන්වනම් ඕකට කැපවෙලාම උත්සහාකරපන් නිකන් මෙතන බොරුවට ත්‍රේඩ් ඇර ඇර පිස්සු කෙලින් නැතුව.එක එකාගේ අදහස් වලින් උඹට වැඩක් නැනේ මචන්.....එක එකා කියන එව්ව කරන්න ගියානම් අද සචින් ටෙන්ඩුල්කාර්ලා වගේ උනුත් නැ බන්:yes:
  16. sachitha4444

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    එවෙලේ හුජ්ජ බරකුත් තිබ්බ බන් එකත් අන්තිමට පරේෂණේම කොටසක් බවට පත්කර ගත්තා:lol::lol:
  17. sachitha4444

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    ඔව් යකෝ මට අවුරුදු 4ක් හරි 5ක් හරි ඒක කරනකොට
  18. sachitha4444

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    ඊට පස්සේ මොලේ පෑදුනා බන්:lol::lol:
  19. sachitha4444

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    ඒකාලේ incredible hulk එහෙම බලල මමත් හිටියේ ෆුල් කික් එකේ:):)ඉතින් ඔහොම ඉන්නකොට මටත් ඕනේ උණා අරූ වගේ හෙන ඩයල් එකක් වෙන්න බේතක් හදාගෙන පොරක් වෙන්න.:)අපිට කොයින්ද ඒ උණාට සුද්දන්ට වගේ ඔව්ව කරන්න Items:(:(මමත් වැඩේ අත ඇරියේ නෑ තිබුන සම්පත් වලින් දුන්න ගේමක්:yes::yes: වත්තේ තිබ්බ දඹල මැස්සෙන් කරල්...

    No contents