1. M

    උණුසුම නුඹ!

    Nice one. Congrats! It is geographic location, weather, and cloud keep the warmth away. Definitely the sun rise as usual, awaits seasonal change to shower you with mild sun-rays. Hope lives life.
  2. M

    හද ගැස්ම...(Hada Gasma)

    ලස්සන අර්ථකතනයක්, සුබ පැතුම්!
  3. M

    අමුතුයි මෙ සීත දුරුත්ත

    Adahas dakveema agee karami, Stuthi yaalu.
  4. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    බොහොම ස්තුතියි යාලු.
  5. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    Obe arta katanaya lassanai, eya tawat koonayakin baleemak... vatinaa adahasak. Adahas dekveema agee karanawa.
  6. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    ඔබ ලබා දෙන සහයෝගය ලොකු ශක්තියකි, දහිරියකි. ස්තුතියි සොයුර.
  7. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    නිර්මාණ අගය කරමින් ඔබ ලබා දෙන සහයෝගය ගොඩක් වටිනවා. කවිය අදහස් කල පරිදි පැහදිලි කලෙමි. ඔබෙ ඇගයීම ඉතා අගේ කරනවා සොයුර.
  8. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    නිර්මාණය ගැන අදහස් දැකිවීම මා ඉතා අගේ කරනවා.
  9. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    adahas dakveema itaa agae karami. thanks.
  10. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    You are correct an art work can be interpreted in many ways. Foundation for this poem is as explained. Thanks for comments.
  11. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    ඉල්ලීම ඉටුකලා, කවියෙන් අදහස් කල දෙය මා විග්‍රහ කලා. නිර්මාණය ගැන අදහස් දැකිවීම ගැන ස්තුති කරමි.
  12. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    Thanks for comments and support. tarahin adala daana kiyanu venuvata කෝපව ඇදගෙන දුවන yanna baavitaa kala. nerapaa harina keevoth karyaya karan nae idikatuva kiyaa enava naeda. adagena diveema kalayutte pitastarayek - e kiyanne idikatuwa pavichchikaranna adahas karana aya.
  13. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    Onna kaviyen adahas kala deya pahadili va satahan kala. Dan hari nae... praticharyaya agae karami.
  14. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    බොහොම ස්තුතියි!
  15. M

    චූටි ඇසේ පාට පාට (Chuti Ase Paata Paata)

    බොහොම ස්තුතියි සොයුරිය.
  16. M

    ~අම්මාගේ සිතිවිලි~ Ammage Sithivili

    Beautiful innocent poem; nicely done. Congrats.
  17. M

    SL OLD HIT SONGS Add Here

    මහගෙදර ඔබ සැමට සුබ උදෑසනක් වේවා!
  18. M

    ~මමත් මියගියේ එදාමයි~

    දුක හිතෙන මාතෘකාවක් වුනත් නිර්මාණය ලස්සනයි සොයුර. සුබපතුම්! ඒත් ගල්ම රෝල නොවුනත්, ජීවත් වෙමින් ඊටත් වඩා සුවිශාල බරකට යටවූ දෙනෝ දාහක් දෙනා ගේ කථාවත් මින් මතු කරනවා යැයි සිතේ...

    No contents