1. Inigo Montoya

    IOS 27 දැම්මද

    ලොකු වෙනසක් දැනෙන්න නෑ, රත් වීමක් නෑ, වයිෆයි, මොබයිල්, බ්ලුටූත් අවුලක් නෑ.
  2. Inigo Montoya

    Tourism consultancy contract රු. මිලියන 174 ගැන සැක සහිතයි - CEO of WSO2 සංජීව විරවර්ණ

    උම්බලගේත් තියෙන ජෙබයි තර්ක දැක්කම හිනා යනවා. රුපියල් මිලියන 174ක් ආතක් පාතක්‌ නැති ගුබ්බෑයමකට ගෙවල, උඹල එක විවේචනය කරනවා නෙවෙයි ප්‍රශ්නේ අහපු එකාගේ රස්සාව ගැන අහනවා.
  3. Inigo Montoya

    මන්දිරලාල් දාපු කැබිනට් පත්‍රිකාවෙන් බිලියන 2ක පොහොර වංචාවක්? වංචාවට එරෙහිව ගොවි සංගම් වෙතින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

    ජෙප්පෝ හොරකම් කරන්නේ නෑ කියල ඡන්ද කලාට අපි දන්නවා ඕකුන් ඒ කාලේ ග්‍රාමීය බැංකු කඩලා දුප්පත් මිනිස්සුන්ගේ රත්තරන් හොරකම් කරපු සක්කිලි ජාතියක් කියල. උන්ට තාම ඒ පුරුදු තියෙනවා.
  4. Inigo Montoya

    ශානිගේ සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්🛑

    රෑට ඇවිල්ල බලපන් ඇට දෙක තියෙනවා. පුකත් සෝදලා නාගෙන වරෙන් ජෙබය්යා.
  5. Inigo Montoya

    🦆🦆තත් තත් තත් තාර පැටියා..🎵

    උඹ අසපුවේ භාවනා කරනවා කියුව නේ? තාම ෆෝන් එක බාරදුන්නේ නැතිද? උඹ මහා බොරුකාරයෙක් බන්.
  6. Inigo Montoya

    ශානිගේ සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්🛑

    ඔය පාක්කු දෙන්න උන්ගේ අතේ බලය තියාගෙන දේශපාලනේ කරපු හැටි රන්ජාගේ ලීක් වල තිබ්බ කියල උඹලට මතක නෑ. ඌ ගැන කවි ගායනා කරන්න කලින්, වලං ශානි කියල කියුවේ මොකද කියල හොයල බලපල්ලා.
  7. Inigo Montoya

    IOS 27 දැම්මද

    අප්ඩේට් එක ආවා.
  8. Inigo Montoya

    අද ඡන්දයක්? ජන මතය විමසමු!

    ඉතින් පොහොට්ටුව ශ්‍රීලනිප කියන්නේ වමට බර කන්සර්වේටිව් පක්ෂයක්, උන් ඡන්දයට ඉදිරිපත් කරන්නේ ගොවි කුලේ උන් විතරයි. එක සැරයක් සී පී ද සිල්වා ට චාන්ස් එකක් ආවත් මැතිනිය අගමැති කළා. එජාපයත් එහෙමයි උන් කොහොමත් දක්ෂිනාංශික කන්සර්වේටිව්. එතකොට උඹල? කෝ උඹලගේ සමාජවාදය?
  9. Inigo Montoya

    IOS 27 දැම්මද

    මම දැන් බැලුවම එකක් තිබ්බ 26.7 එක, දැන් එක ඉන්ස්ටෝල් කරනවා.
  10. Inigo Montoya

    IOS 27 දැම්මද

    මට තාම ආවේ නෑ
  11. Inigo Montoya

    අද ඡන්දයක්? ජන මතය විමසමු!

    ඉතින් මේකේ උඹල අකවුන්ට් තුන් හතරක් මේන්ටේන් කරනකොට කොටා දිනුම් තමයි. ඔහොම කරගෙන පලයන්. ඊළඟ ඡන්දයේදී මිනිස්සු දෙන්න තමයි බලන් ඉන්නේ. උඹලට ඡන්දය දුන්නු උන් දැන් මූණු හංගගෙන ඉන්නවා අපි දැක්කම. ඒ කාලේ හම්ම මුන්ගේ කතා, මුන්ගේ රට හැදිලි, ප්ලෑන් කියව කියවා උන්නු උන් බන්.
  12. Inigo Montoya

    තාර

    මූට එක්ස්කියුස් නම් තියෙනව ඕන දෙකට. කැරි කොටා. හරි නම් ගල් අඟුරු මගඩිය නිසා වුනු පාඩුව මුන්ගෙන් අයකරගන්න ඕන. මුන් හිරේ තපින්න ඕන.
  13. Inigo Montoya

    අද ඡන්දයක්? ජන මතය විමසමු!

    ලංකාවේ කුල භේදයක් තියෙනවා නෙ, උඹලගේ මොකද ගොවි කුලේ උන්ම ඡන්දයට ඉදිරිපත් කරන්නේ. ඒ කාලේ ඉඳලම ගොවි කුලේ උන් විතරයි උඹලගේ පක්ෂයෙනුත් ආවේ. ටිල්වින් සිල්වා ඡන්දයට දාන්න බැරි මොකද?
  14. Inigo Montoya

    අද ඡන්දයක්? ජන මතය විමසමු!

    කොටාගෙන් රටට වුනු සුපිරි සේවය මොකක්ද බන්? ජී ඇල් පීරිස් ගෙනා පනත් වලින් ප්‍රධානම එක පාවිච්චි කරලා තමා උඹලගේ ආණ්ඩුව දැන් නඩු දාන්නේ. අල්ලස් පනත ගෙනාවේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ජී ඇල් පීරිස් මහාචාර්යතුමා.
  15. Inigo Montoya

    බෙන්තර ගගේන් ඵහා පිරිමි බැන්දම ඔක්කොම wife නමටද ගන්නේ

    එක නෝමල්, අපේ තාත්තා හැම දෙයක්ම ගත්තේ අම්මාගේ නමට. එක ආදරේ නිසා කරන දෙයක්. ඊයෙත් හිතේ අමාරුවෙන් හිටියා අම්මා නැතිව පාලුයි කියල.
  16. Inigo Montoya

    💦ඉන්දරය කිවුව අද දවසම වහිනව කියල

    ඊයේ රෑ මරු සීතලක් තිබ්බ. වැස්සත් එක්ක. ෂපාන් එකේ නිදාගත්තා
  17. Inigo Montoya

    උඹලටත් මෙහෙම යාලුවො ඉන්නවද ??

    මෙහෙම යාළුවො නෑ බන්
  18. Inigo Montoya

    ලංකික පෙම්වතිය බලන්න පෙම්වතා ඉන්දියාවේ සිට බෝට්ටුවකින් ඇවිත්..😅

    පවු කියලත් හිතුන. ෆිල්ම් එකකට හොඳ ප්ලොට් එකක් හැබැයි.

    No contents