සිරිමාවෝ මැතිනිය අන්තිමට අගමැති වෙලා හිටියේ රෝද පුටුවේ, කවුරුවත් එකට මොකුත් කිව්වේ නෑ. මේ රටේ දුර්වල නායකයෙක් නැති විපක්ෂය නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙනවා නායකත්වය දෙන්න. මේක ලොකු ප්රශ්නයක්. ඊළඟ අවුරුදු 3 ඇතුලේ ඔය ප්රශ්නය විසඳාගන්න ඕන. එහෙම නොකලොත් සජියා රනිල් වෙනම ඉල්ලපු එකෙන් කොටා...