1. Inigo Montoya

    කොටා ECTA එකට ඩෝබීන්ගෙ හිත හදනවා වගේ සීන් එකක්ලු නේද?🤔🤔

    දැනටත් බාස් කෙනෙක්ට සහතිකේ ගන්න පුළුවන්. ඒ කියන්නේ පුහුණුව ලැබිලා තියෙනවා, නමුත් පුහුණු පාසලකින් නෙවෙයි. මෙහෙම අයට වෘත්තීය පරීක්ෂණයකට මුහුණ දීල සහතිකය ගන්න පුළුවන්. හැබැයි උඹ කිව්වා වගේ ගෙවල් හදන්න සහතිකය අරන් ඉන්න උන්ද නැද්ද කියන එක බලන්නේ නෑ. එක බලනවා නම් හොඳයි තමයි.
  2. Inigo Montoya

    ඊයෙ සුද්දියෙක්ට බීම බෝතලයක් දෙන්න ගිහින්

    සුද්දී උඹව ඇල්ලුවට කමක් නැහැ, උඹ සුද්දිගේ අත අරව මේවා මිරිකන්න යන්න එපා. ඒවා අතවර ගණයට ගන්නේ. අපිට උඹ පත්තරේ නිවුස් වලින් බලන්න පුළුවන් වෙයි පිස්සු නටන්න ගියොත්.
  3. Inigo Montoya

    කොටා ECTA එකට ඩෝබීන්ගෙ හිත හදනවා වගේ සීන් එකක්ලු නේද?🤔🤔

    පකෝ දැනටත් ඕන තරම් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. හැම ගමකම ටවුමකම මොකක් හරි එකක් තියෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය, තරුණ සේවා සභාව, කාර්මික පාසල් තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ මේවට එන්නේ නැහැ එක බල්ලෙක්. වඩු වැඩ, මේසන් වැඩ පුහුණු කරන්නේ නොමිලේ, උපකරණ කට්ටලයක් සහ පැමිණීමේ දීමනා එහෙමත් ගෙවනවා...
  4. Inigo Montoya

    කොටා ECTA එකට ඩෝබීන්ගෙ හිත හදනවා වගේ සීන් එකක්ලු නේද?🤔🤔

    උඹලගේ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කාලේ හදපු මතය නිසා වඩු වැඩ, මේසන් වැඩ කරන්න ඉගෙනගන්න එකෙක් එන්නේ නෑ, අඩු ගානේ ගාමන්ට් එකකවත් යන්න එන්නේ නැහැ. උන් ඊට වඩා කැමති ත්‍රීවීල් කටුවක් අරගෙන හන්දියේ කාලේ කන්න. උන්ම තමයි මාලිමාවට ගගා පෝස්ටර් ගහගෙන හිටියෙත්.
  5. Inigo Montoya

    මත්තල හම්බන්තොට කවුද ඉන්නෙ

    මම දැන් මැප් එකේ බැලුවම තේරුනේ තණමල්විල, වැල්ලවාය බස්වල පුළුවන්. හම්බන්තොට, කතරගම බස්වල ගියොත් හම්බන්තොටෙන් බැහැල තව බස් එකක් ගන්න ඕන.
  6. Inigo Montoya

    මත්තල හම්බන්තොට කවුද ඉන්නෙ

    මට හරියට නිච්චි නෑ බන්, මම බස් එකේ ඔය පාරේ ගිහින් නෑ. ට්‍රිප් නම් ගිහින් තියෙනවා. මම හිතන්නේ හම්බන්තොට බස් එකේ තමයි යන්න ඕන. කතරගම බස් එකත් යන්න පුළුවන්. ඇඹිලිපිටිය පැත්තෙන් යන බස් වලින් බෑ.
  7. Inigo Montoya

    මං වගේ කාලකණ්ණියෙක්ට බලන්න සුපිරි movies

    මම ළඟක හිටිය නම් උඹට කන පැලෙන්න දෙන්නේ. මෝඩ කොල්ලෝ මේ රටේ දස ලක්ෂ ගානකට වඩා උඹ වැඩ්ඩ. උඹ ජොබ් එකක් ඉල්ලන දේ දෙන්න දන්නේ නැති කමයි ජොබ් එකක් නැත්තේ. මන් දන්නේ නැහැ උඹලගේ ෆීල්ඩ් එක ගැන. උඹ හොයල බලපන් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියල ඒ ඒ දේට සූදානම් වෙයන්.
  8. Inigo Montoya

    දැනට IT Degree එකක් කරන කෙනෙක් එක Complete කරන එක තේරුමක් ඇති වැඩක්ද

    ඔවු, ඉගෙනගන්නවා කියන්නේ ඩිග්රි එකක් කියන්නේ ලොකු ජයග්‍රහණයක්.
  9. Inigo Montoya

    මූව පුලුවන්ද බන් අපේ එකා අහලකින්වත් තියන්න 😊😊

    ඒ මොකද බන්? උන්ගේ උපත් අනුපාතය අඩු නිසාද?
  10. Inigo Montoya

    මං වගේ කාලකණ්ණියෙක්ට බලන්න සුපිරි movies

    තමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන් එක වැරදියි බන්. එහෙම හිතුවම වෙන්නේ ඔය ෆිල්ම් බලලත් දිප්රෙස් වෙන එක. එක නිසා සතුටෙන් ඉඳපන්. උඹ ඩිග්රි එකක් කරා කියන්නේ ලොකු දිනුමක් නෙ. මට ඩිග්රි තියා මම කැම්පස් එකකට අඩිය තියල නැහැ. ඉතින් සන්තෝසෙන් ඉඳපන්. තමන් ගැන බාල විදියට පහත්‍ විදියට හිතන එක නවත්තාපන්. මම තමයි...
  11. Inigo Montoya

    ගමේ ඉන්න කුහක හැත්ත

    ඒ කාලේ ජෙප්පෝ ගිල්වපු ලණු නේ, ඕකුන් ඒවා ගිලගෙනම ඉඳපු දෙන්.
  12. Inigo Montoya

    වැඩ බැරි කයිතන් ලපයා නාන නෑමයි, Weekend at Bernies පොහොට්ටුවයි, මෝඩ සජියාගෙ ගුජබෙයි බැලුවාම මේ රටේ අනාගතය ගැන සිරාවටම දුක හිතෙනවා නේද බං? 😢😢

    සජබේ ගෝත හැත්ත තේරුම් ගන්න ඕන මෝඩ සජියා පස්සේ ගිහින් වැඩක් නෑ කියල. විපක්ෂයක් නොකරන්න ඕන තමයි සජියා කරන්නේ. මේක හරියට ඊළඟ දිනුම උන්ට ලියල දෙනවා වගේ වැඩක්. වෙලාවකට මට හිතෙනවා ජෙප්පෝ මූව බ්ලැක් මේල් කරනවා වත්ද කියලත්.
  13. Inigo Montoya

    මේ ගෑනි මොනවද බන් මේ කියවන්නේ ??

    ජෙප්පෙක් ටැග් කරමුද මේකේ තේරුම බලාගන්න, එත් උන් මේ දවස් වල කුණු හරපෙන් බැන බැණ පිස්සෝ වගේ ඇවිදිනවා.
  14. Inigo Montoya

    Ai Movies! ලගදි දැකපු කුපිරිම එවා!

    හොඳයි එත් බන් ඔය නිසා හියුමන් ක්‍රියේටිවිටි එකට තැනක් නැති වෙනවා නේ.
  15. Inigo Montoya

    නගන වලට සුපිරි බෙහෙතක් හොයන් ගියපු ගමන

    හවස නිදාගන්න එපා පකෝ
  16. Inigo Montoya

    මෙහෙමයි. මෙික රනිල් ස කරන්න හිටපු එකක් 😂

    රනිල් ඔය වැඩේ කරන්න ගත්තා නම් කරුම ජෙප්පෝ ටිකක් එකතු වෙලා ගොවියෝ ටිකක් ධීවරයෝ ටිකක් අවුස්සලා බාල්දියක් අදිනවාමයි. ඔය මූසල ජෙපි හැත්ත නිසා තමයි මේ රටට කෙල වුනේ.
  17. Inigo Montoya

    පුටුවේ පුප තියලා වාඩිවෙන උන් වරෙල්ලා !!

    @ComanMan උඹත් මේ වගේ නෙ බන්?
  18. Inigo Montoya

    Iphone 17e eka hodaida?

    සයිස් එක අවුලක් නෑ. පරණ 12 ප්‍රෝ එකේ සයිස් එකමයි. බැටරි එකත් අවුල් නැහැ අලුත් ෆෝන් එකක් නිසා.

    No contents