එත් මචන් මෙහෙම දේකුත් තියනවනේ. නුඩ්ල්ස් කන්නේ පොඩි එවුන්, තරුණ කොල්ලෝ කෙල්ලොනේ. දැන් කාලේ ගොඩක් තරුණ අසමජ්ජතියන්ට ඔය සාහිත්ය අල්ලන්නේ නැහැනේ. ඉතින් උන්ව ඉලක්ක කරගෙන තමයි මේ නුඩ්ල්ස් දැන්වීම හදල ඇත්තේ. උඹ ඕකට කේන්ති නොගෙන ඔය ඇඩ් එක යනකොට වෙන චැනල් එකකට මාරු කරපන්.:baffled: